මේ කොල්ලා මැරිලාලු

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ඔහොම කට්ට කාගෙන ජීවිතේ දේවල් achieve කරගන්න යන එක මාර අමාරුයි බන්. අල්ලන් ඉන්න බෑ දිගටම.
    Three wheel elawanawata ada sahenne hodai. mehema dethun para exam liyanna wenne godak welawata padam karala iwarakaraganna bari wewei kal daana un , a habit eka hadagaththa nam unta gemak gahaganna puluwan.
     
    • Like
    Reactions: icewiz and FALL3N

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    පිස්සු සුත්තෙක්නේ. ඔච්චර ඇයි බං එක්සෑම් කරන්නේ. :confused2:
     
    • Like
    Reactions: DiksonAlex

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    දිය ඇල්ලෙන් වැටිලා මැරුණේ , ගම්පහ පළවෙනිය ද කොහෙද? මොරටුවේ ඉද්දී.

    මොරාල් - පට්ට ඇචීව්මන්ට් හංගලා තියාගනිල්ලා.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ekata thama student loan denna kiyanne
    maraenna barinam ona labbak kara ganing
    Student loan දෙන්න ඕන kathawata අපිත් එකඟයි. එහෙම කියලා මැරිච්ච එකට බැනල හරි යනවද මී හරකො?

    දැන් කොහෙවත් Student loan ලංකාවේ දීලා නෑ නෙ. ඒව කියපන් අදාළ මිනිස්සුන්ට.

    මැරිච්ච එකා පලි ද පකයො student loan system එක ලංකාවේ නැති එකට? ඌ කරේ උගේ life එක success කරගන්න struggle කරපු එක. උගේ වරදක් නෑ, මේ system එකේ එහෙම බැහැ කියලා නීතියකුත් නෑ.

    ඌ ගොඩ ගිහින් පස්සේ අනික් රටේ උන්ට රස්සාවල් දෙන්නත් ඉඩ තිබුන.