මේ කොහෙද ? ගිහින් තියෙනවද ?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මාත් එක සැරයක් ගිහින් තියෙනව ....
    මචන් දැන්නම් අලි නෑ නේද ?
    මම අහල තියෙනව එහෙ කුරු අලි හිටියා කියල අන්තිම එකාවත් කාලකන්නි මිනිස්සු මරල
    :(

    තාම ඉන්නවා. එත් වරේ ලන්වෙනකොට වයිල්ඩ්ලයිෆ් ඔෆිසර්ස්ල ප්‍රදාන පාරවල් තුනෙන් ගිහින් අලි කැලේ ඇතුලට පන්නනවා. ඊට පස්සේ මිනිස් කටහඬ මිනිස්සුන්ගේ සුවඳ නිසා උන් පාරවල් ලඟට එන්නේ නැ. ආයේ එන්නේ වාරේ ඉවර උනාම. (මේක මට කිව්වේ හැටන් පාරේ වයිල්ඩ් ලයිෆ් ඔෆිස් එකේ කෙනෙක්).
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    සහෝ,

    කවුද බලමු මාර්ග 6න්ම සිරිපාද කරුණාකරලා තියෙන්නේ...
    හැටන්පාරේ 10 වතාවක් = දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයෙන් 1 වතාව
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මම නං එක පාරයි. මෙතන ආගම් බේදයක් නැතිව වදින නිසා රටේ ජාතික සමගිය ඇති කරවන මුදුන් මල්කඩක්......සමනොල ගිර සෑම ජාතියක්ම එක තැනකට එක් කරනවා.මෙවැනි උතුම් ස්ථාන අපි අපේ ඉදිරි පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමු.