මාත් එක සැරයක් ගිහින් තියෙනව ....
මචන් දැන්නම් අලි නෑ නේද ?
මම අහල තියෙනව එහෙ කුරු අලි හිටියා කියල අන්තිම එකාවත් කාලකන්නි මිනිස්සු මරල![]()
තාම ඉන්නවා. එත් වරේ ලන්වෙනකොට වයිල්ඩ්ලයිෆ් ඔෆිසර්ස්ල ප්රදාන පාරවල් තුනෙන් ගිහින් අලි කැලේ ඇතුලට පන්නනවා. ඊට පස්සේ මිනිස් කටහඬ මිනිස්සුන්ගේ සුවඳ නිසා උන් පාරවල් ලඟට එන්නේ නැ. ආයේ එන්නේ වාරේ ඉවර උනාම. (මේක මට කිව්වේ හැටන් පාරේ වයිල්ඩ් ලයිෆ් ඔෆිස් එකේ කෙනෙක්).
