මේ කොහෙද

Bam

Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    ලංකාවේ උන් මෝඩයි ඉන්දියාවේ එහෙම ඔහොම ත්‍රස්තවාදීන් සමරන්න ගියා නම් මිනිස්සු මරලා ගිනි දානවා.😂
     
    • Like
    Reactions: windows_ubuntu

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,122
    4,479
    113
    අම්මෝ...... මේ කොටි තරිදු වෙසිගෙපුතාට හොදටම නෙලලද? හොදම වැඩේ.
    ඕක මෙච්චර දෙමළුන්ට පක්ෂව කෑගහන්නේ ඕකගේ මහා එකා දෙමළෙක් නිසා කියල තිබ්බ. ඌත් එක පිලි අරගෙන. සක්කිලි කොටියව ගහල මරන්න තිබ්බේ,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    වැල්ලවත්තෙ බීච් එකේ හැමදාම ඔය දවසට දෙමළ මිනිස්සු පහන් පත්තු කරනව උන්ගෙ මැරිච්ච අය වෙනුවෙන්.
    ඔතන යුධ සැමරුමක් තියා කොටි කොඩියක්වත් නෑ. උන්ට අයිතියක් තියෙනව උන්ගෙ මැරිච්ච අම්ම තාත්තා ළමය සහෝදරය වෙනුවෙන් ඔහොම දෙයක් කරන්න.
    මේවා තියන්න නොදී කඩාකප්පල් කරන්න එන උන් නන් සත්තු.
    යුද්ධෙක dynamics ගැන කිසිම අවබෝධයක් නැති උන්.