නෑ බං..
මම දන්නෙත් නෑ...
මමත් මේ හොයනවා..
mona magulak da yako
aparade mecchara wela meka balan hitiya uba kiyanakan. 
නෑ බං..
මම දන්නෙත් නෑ...
මමත් මේ හොයනවා..
aparade mecchara wela meka balan hitiya uba kiyanakan. 
දන්නේ නෑ බං..
![]()

හොයලා බලලා කියපල්ලා..
අපෝ උඹලට මේකත් බැරිද..?![]()
The Reichenbach Fall
Then how the fuck do you know it's not any of the falls we've named ??![]()



මම උඹලා කියන කියන නම ගූගල් එකේ ගහලා බලනවා.එතකොට මේ ඇල්ල වගේ ෆොටෝ එකක් ආවේ නැත්තම් ඉතින් ඒක නෙවෙයිනේ බං..
you tried all 400+ waterfalls ?? Now you are lying.මම උඹලා කියන කියන නම ගූගල් එකේ ගහලා බලනවා.එතකොට මේ ඇල්ල වගේ ෆොටෝ එකක් ආවේ නැත්තම් ඉතින් ඒක නෙවෙයිනේ බං..
you tried all 400+ waterfalls ?? Now you are lying.


ඔන්න පොරවල් ඉන්නවා නම් කියපල්ලා බලන්න මේ කොහේද කියලා...
![]()
මීට කලිනුත් කිරියේ එකෙක් මේක අහලා තිබුනා වගේ මතකයි...
Me machan Gerandi Ella. Gampola Nuwara eliya pare ramboda kittuwa thiyenne. Onna mama google map eke screenshot ekak gaththa. rawumen pennala thiyenne diya alla watena thana. kotuwakin pennala thiyenne photo eke thiyena line kamare.
![]()
Athin pena diya allata kiyanne puna oya alla kiyala. Mama palleha pinthure rawum karala thiyenne eka. laawata pena para thamai gampola nuwara eliya para. anik pinthure thamai puna oya ella parata pena widiya. nuwara eliye yana aya dakala athi.
![]()
Anthima map eken me diya ali dekama lakunu kara kattiyata hariyata thiyena thana gana idea ekak ganna.
![]()
gerandi ella gana video ekak thiyenawa pallehain