මේ කෝඩ් එක ලියල දියල්ල - Java

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මේ කෝඩ් එක ලියල දියල්ල - Java

    nextInt(5) වලින් ඉස්සෙල්ලම ඉලක්කමක් එනව
    ඊට පස්සෙ ආයෙත් nextInt(5) රන් වෙලා ඉලක්කමක් එනව
    හැබැයි කලින් ඉලක්කමම ආවොත් වෙන ඉලක්කමක් එනකං රන් වෙන්ඩෝන..
    if else දාල හදන්ඩත් ඕනෙ
    බැරිනං වෙන විදියකින් හරි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    x = nextInt()
    y = nextInt()
    z = nextInt()

    1. x

    x !=y

    2. y

    x !=y && x != z

    3. z


    මෙහෙම හිතුවොත්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මේ දුර්වලකම තමා මට තියෙන්නෙ
    චූටි දෙයක් වුණත් වෙලාවකට හරියට කල්පනා කරගන්ඩ බෑ

    තියරි ටික දන්නව, කරුණු ටික ගලපගන්ඩ බෑ :sorry:

    කරුණු ගලපන්ඩ ඕන මෝඩයෙක්ට පුලුවන් මට ඇර :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Capture.JPG
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,884
    1
    60,789
    113
    Mother Earth
    import java.util.*;
    public class Anuradara {
    public static void main(String args[])
    {

    // create random object
    Random ran = new Random();

    // Print next int value
    // Returns number between 0-5
    int nxt = ran.nextInt(5);

    // Printing the random number
    // between 0 and 5
    System.out.println
    ("Random number between 0 and 5 is : " + nxt);
    }
    }
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Don't use the fucking blocking Random way

    public void random_Gen(){

    int x=ThreadLocalRandom.current().nextInt(5);
    int y=ThreadLocalRandom.current().nextInt(5);


    if(x==y)
    random_Gen();

    }

    ----------------- or---------------------------------------

    public void random_Gen()
    {
    int x=ThreadLocalRandom.current().nextInt(5);
    int y=ThreadLocalRandom.current().nextInt(5);

    while (x==y)
    y=ThreadLocalRandom.current().nextInt(5);

    }
     

    shan_k

    Junior member
  • May 30, 2007
    112
    7
    18
    static void gen(Random genertor) {
    int a = genertor.nextInt(5);
    int b = genertor.nextInt(5);
    if (a == b) {
    gen(genertor);
    } else {
    System.out.println(a + "---" + b);
    }
    }