මේ කෝස් එක තියනවඩ් Download කරගන්න? React

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    React v18.2.0 released : June 14, 2022​

    FM course Published: December 5, 2022​

    Should be fine machan. Tutorials walatama alila inna EPA. Poddak documentation eka kiyalawa terum ganna balapan. Ube first programing language and basic concept igana ganna first few tutorials baluwata kamak an ita passe taniyama onama deyak documentation eka balala karanna igana ganin. Project ekak karapan podiyata, FM karanneth projects for teaching.....​

    • Like
    Reactions: Psiko and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    Up

    මං කියන්නෙ :P

    දැං අවුරුදු 15ක් විතර මාත් ප්‍රොගැමින්/SE තමයි කරන්නෙ ඒ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ
    ඕන දේකට ෆ්‍රී රිසෝස් තියනවා දැන්. ඒවයෙයි ඔය $449 කෝස් එකෙයි එකමදේ තියෙන්නෙ ෆ්‍රී තියන එක බලලා ඉගෙන ගන්නෙ නැති එකා අර ගාන දීල ගත්තම ඉගෙනගන්නෙත් නෑ තමයි
    මේක නම් ඇත්ත
    ------ Post added on Sep 4, 2023 at 1:05 PM
     
    • Like
    • Sad
    Reactions: kinkon and Psiko

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මං කියන්නෙ :P
    ok
    දැං අවුරුදු 15ක් විතර මාත් ප්‍රොගැමින්/SE තමයි කරන්නෙ ඒ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ
    mnwada karanne? stack eka?
    ඕන දේකට ෆ්‍රී රිසෝස් තියනවා දැන්. ඒවයෙයි ඔය $449 කෝස් එකෙයි එකමදේ තියෙන්නෙ
    waradi. paid course tiyano tanikara wenama level ekaka. uba salli dila balanne nti nisa ewa denne nane itin
    ෆ්‍රී තියන එක බලලා ඉගෙන ගන්නෙ නැති එකා අර ගාන දීල ගත්තම ඉගෙනගන්නෙත් නෑ තමයි
    kmath igena ganne nati eka walema tama
     
    • Like
    Reactions: Psiko

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ok

    mnwada karanne? stack eka?
    අවුරුදු 15ක් වැඩ කරා කියන්නෙ ටෙක්නොලොජි දෙක තුනක් නෙමයිනේ
    iOS/Android/Flutter ඇප්ස් ගොඩක් කරලා තියනවා
    Java/Node/React projects එහෙමත් සෑහෙන්න develop/overlook කරලා තියනවා, මීට අමතරවත් ගොඩක් ටෙක්නොලොජි එක්ක වැඩ කරලා තියනවා
    තව domain specific technologies ගොඩක් කරලා තියනවා දැං ගොඩක් architecture/security එහෙම බලනවා කෝඩ් කරන එකත් ටිකක් කරනවා

    waradi. paid course tiyano tanikara wenama level ekaka. uba salli dila balanne nti nisa ewa denne nane itin
    paid course නැත්තං ඒව ඉගෙනගන්න විදියක් නැද්ද එතකොට :P
    කම්පැනියක වැඩට ගිහින් අලුත් දෙයක් ඉගෙනගෙන වැඩක් කරන්න කිවුවම මට මේක ඉගෙනගන්න මේ $300 කෝස් එක අරන් දෙන්න කියනවද
    free තියන රිසෝස් බලලා ඩොකියුමන්ටේශන් බලලා කරන්න බැරි දෙයක් නැහැ ඉගෙන ගන්න බැරි දේකුත් නැහැ
    ඩිවලොපර් කෙනෙක්ගෙ එක්ස්පෙක්ටේශන් එක තනියම ඕන දෙයක් ඉගෙනගෙන කරන්න පුලුවන් වෙන්න ඕන කියලා. ජීවිතේ පලවෙනියට ඉගෙනගන්න ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක වගේ නං හොඳ කොලිටි ටියුටෝරියල් එකක් ෆලෝ කරන එක හොඳයි හැබැයි එහෙම ඒව යූටියුබ් එකේත් නැතුව නෙමයිනේ

    kmath igena ganne nati eka walema tama
    මම කියන්නෙ ඉගෙනගන්න එකා ඩොකියුමන්ටේශන් එකක බලලා හරි ඉගෙනගන්නවා
    ඉගෙනගන්නෙ නැති එකෙක්ට හෙන කොලිටි ටියුටෝරියල් එකක් දුන්නා කියලා ඒකා ඉගෙනගන්නෙත් නැහැ
     
    • Like
    Reactions: Psiko

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අවුරුදු 15ක් වැඩ කරා කියන්නෙ ටෙක්නොලොජි දෙක තුනක් නෙමයිනේ
    iOS/Android/Flutter ඇප්ස් ගොඩක් කරලා තියනවා
    Java/Node/React projects එහෙමත් සෑහෙන්න develop/overlook කරලා තියනවා, මීට අමතරවත් ගොඩක් ටෙක්නොලොජි එක්ක වැඩ කරලා තියනවා
    තව domain specific technologies ගොඩක් කරලා තියනවා දැං ගොඩක් architecture/security එහෙම බලනවා කෝඩ් කරන එකත් ටිකක් කරනවා
    ela
    paid course නැත්තං ඒව ඉගෙනගන්න විදියක් නැද්ද එතකොට :P
    කම්පැනියක වැඩට ගිහින් අලුත් දෙයක් ඉගෙනගෙන වැඩක් කරන්න කිවුවම මට මේක ඉගෙනගන්න මේ $300 කෝස් එක අරන් දෙන්න කියනවද
    free තියන රිසෝස් බලලා ඩොකියුමන්ටේශන් බලලා කරන්න බැරි දෙයක් නැහැ ඉගෙන ගන්න බැරි දේකුත් නැහැ
    ඩිවලොපර් කෙනෙක්ගෙ එක්ස්පෙක්ටේශන් එක තනියම ඕන දෙයක් ඉගෙනගෙන කරන්න පුලුවන් වෙන්න ඕන කියලා. ජීවිතේ පලවෙනියට ඉගෙනගන්න ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක වගේ නං හොඳ කොලිටි ටියුටෝරියල් එකක් ෆලෝ කරන එක හොඳයි හැබැයි එහෙම ඒව යූටියුබ් එකේත් නැතුව නෙමයිනේ
    member join wela thiyenne 2023 so he is at early stage ne inne.
    so anna etana oya kiwwa wage teacher mata depend wenawa hugak dewal

    oya 2009 so 15+ kiyanne oya aniwa taniyama dewal karaganna one level eka
    so oyage level eka neme meya inne. ethana tama waradune oyata
    මම කියන්නෙ ඉගෙනගන්න එකා ඩොකියුමන්ටේශන් එකක බලලා හරි ඉගෙනගන්නවා
    ඉගෙනගන්නෙ නැති එකෙක්ට හෙන කොලිටි ටියුටෝරියල් එකක් දුන්නා කියලා ඒකා ඉගෙනගන්නෙත් නැහැ
    meka atta