මේක නම් ඇත්තමං කියන්නෙ
දැං අවුරුදු 15ක් විතර මාත් ප්රොගැමින්/SE තමයි කරන්නෙ ඒ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ
ඕන දේකට ෆ්රී රිසෝස් තියනවා දැන්. ඒවයෙයි ඔය $449 කෝස් එකෙයි එකමදේ තියෙන්නෙ ෆ්රී තියන එක බලලා ඉගෙන ගන්නෙ නැති එකා අර ගාන දීල ගත්තම ඉගෙනගන්නෙත් නෑ තමයි
okමං කියන්නෙ![]()
mnwada karanne? stack eka?දැං අවුරුදු 15ක් විතර මාත් ප්රොගැමින්/SE තමයි කරන්නෙ ඒ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ
waradi. paid course tiyano tanikara wenama level ekaka. uba salli dila balanne nti nisa ewa denne nane itinඕන දේකට ෆ්රී රිසෝස් තියනවා දැන්. ඒවයෙයි ඔය $449 කෝස් එකෙයි එකමදේ තියෙන්නෙ
kmath igena ganne nati eka walema tamaෆ්රී තියන එක බලලා ඉගෙන ගන්නෙ නැති එකා අර ගාන දීල ගත්තම ඉගෙනගන්නෙත් නෑ තමයි
අවුරුදු 15ක් වැඩ කරා කියන්නෙ ටෙක්නොලොජි දෙක තුනක් නෙමයිනේok
mnwada karanne? stack eka?
paid course නැත්තං ඒව ඉගෙනගන්න විදියක් නැද්ද එතකොටwaradi. paid course tiyano tanikara wenama level ekaka. uba salli dila balanne nti nisa ewa denne nane itin

මම කියන්නෙ ඉගෙනගන්න එකා ඩොකියුමන්ටේශන් එකක බලලා හරි ඉගෙනගන්නවාkmath igena ganne nati eka walema tama
elaඅවුරුදු 15ක් වැඩ කරා කියන්නෙ ටෙක්නොලොජි දෙක තුනක් නෙමයිනේ
iOS/Android/Flutter ඇප්ස් ගොඩක් කරලා තියනවා
Java/Node/React projects එහෙමත් සෑහෙන්න develop/overlook කරලා තියනවා, මීට අමතරවත් ගොඩක් ටෙක්නොලොජි එක්ක වැඩ කරලා තියනවා
තව domain specific technologies ගොඩක් කරලා තියනවා දැං ගොඩක් architecture/security එහෙම බලනවා කෝඩ් කරන එකත් ටිකක් කරනවා
member join wela thiyenne 2023 so he is at early stage ne inne.paid course නැත්තං ඒව ඉගෙනගන්න විදියක් නැද්ද එතකොට
කම්පැනියක වැඩට ගිහින් අලුත් දෙයක් ඉගෙනගෙන වැඩක් කරන්න කිවුවම මට මේක ඉගෙනගන්න මේ $300 කෝස් එක අරන් දෙන්න කියනවද
free තියන රිසෝස් බලලා ඩොකියුමන්ටේශන් බලලා කරන්න බැරි දෙයක් නැහැ ඉගෙන ගන්න බැරි දේකුත් නැහැ
ඩිවලොපර් කෙනෙක්ගෙ එක්ස්පෙක්ටේශන් එක තනියම ඕන දෙයක් ඉගෙනගෙන කරන්න පුලුවන් වෙන්න ඕන කියලා. ජීවිතේ පලවෙනියට ඉගෙනගන්න ප්රෝගැමින් ලැන්ග්වේජ් එක වගේ නං හොඳ කොලිටි ටියුටෝරියල් එකක් ෆලෝ කරන එක හොඳයි හැබැයි එහෙම ඒව යූටියුබ් එකේත් නැතුව නෙමයිනේ
meka attaමම කියන්නෙ ඉගෙනගන්න එකා ඩොකියුමන්ටේශන් එකක බලලා හරි ඉගෙනගන්නවා
ඉගෙනගන්නෙ නැති එකෙක්ට හෙන කොලිටි ටියුටෝරියල් එකක් දුන්නා කියලා ඒකා ඉගෙනගන්නෙත් නැහැ