මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20245704 said:
    ubata mokatada mage wayasa, adala nathi magul dala thread eka pita yawanna epa ban :angry: mental awulda kiyala ahuwe ekai, me thread ekata adalawa argue karanawanam karamu, ube argument eka paradinakota upama , kathandara gahala thread eka hijack karanna epa :angry:

    වයස අදායි
    හරි මම ඔයාට සරලව කියල දෙන්නම් අවිගබඩාවල් කියන්නේ ජාතික රහස් රටේ මිනිස්සු දන්නවා ඇති එත් ඒ ඔක්කොම දන්නේ නැ මෙහෙම midia වලට ගිරව වගේ කිව්වම එක සතුරු රටකට කරන උදව්වක්

    සුදු කොඩි කතාවේ අපේ රටට කරන්න පුළුවන් හානියක් නැ ඇමෙරිකාව කොච්චර වියට්නාම කාරයෝ මැරුවද අවුලක් නැ නමුත් නමුත් රටේ ආයුධ තියෙන තැන් ටික අකුරක් නෑර කියන එක වැරදියි හිටපු උනත් දැන් ඉන්න උනත් ආරක්ෂක ලේකම් කෙනෙක්ගේ වගකීම කියන්නේ එකට තමයි.

    අර චතුර අල්විස් කියන බුරුව එදා හමුදා ප්‍රකාශකගෙන් ඔහොම ගොන් ප්‍රශ්නයක් ඇහුව එත් හමුදා ප්‍රකසක බුද්ධිමත් පිළිතුරක් දුන්න එක තමයි වෙන්න ඕන.

    අර මම කියපු චෝකොලට් කතාව ආයුද ගබඩාවකට ආදේශ කරගන්න එතකොට ඔයාට ටිකක් තේරෙයි.

    තමන්ගේ මතයට විරුද්ධ මතයක් අවහම අම්මට හු*** කියන එක දැන් මේකේ සම්ප්‍රදායක් එකෙන් මිදෙන්න උත්හස කරන්න

    වයස ඇහුවේ අදාල නිසා ඔයාට එක නොතේරුන නිසා ඒ කලේ ඔයාල වගේ අය හරියට වැඩ කරන්නේ නැති ගල්කටස් අරගෙන T56 අතේ තියෙන හමුදාවට ගහන්න ගිහිල්ල මැරුම් කනකොට විජේවීර සිතල නුවරඑලිය ඉදන් විස්කි බොනවා

    history always repeats itself

    මගේ වයස කිව්වොත් දැන් 2016 prius හිට් වෙනවා වගේ තමයි අපිට ඒ කලේ mitsubishi lancer box එක හිට් වුනේ

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නිසා තම ඒ මනුස්සයා ඕවා තැන් තැන් වලට ගෙනිච්චේ. එහෙම ගෙනිච්චේ නැත්නම් විනාශේ ඔයිටත් වැඩි කියන එක තේරෙන්නේ නෑ? ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන අලාබයයි , මේ සිද්දියෙන් උන අලාබයයි දෙකම එක වගේ කියලනේ හිතාගෙන ඉන්නේ?

    පොන්නයා කියපන් පොන්නයට. පිටරටවල් වලට දෙකට නැවෙන්නේ නැතුව යුද්ධේ ඉවර කරන තැනට ත්‍රිවිධ හමුදාව මෙහෙයවපු එකාද පොන්නයා ? එහෙම නැත්නම් පිරටවල් වලට එහෙයි කියාගෙන කඩේ යන එකාද පොන්නයා ?

    පොනිලගේ කුරෝලු උන කල්ල වඩන් කාපන්. :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නිසා තම ඒ මනුස්සයා ඕවා තැන් තැන් වලට ගෙනිච්චේ. එහෙම ගෙනිච්චේ නැත්නම් විනාශේ ඔයිටත් වැඩි කියන එක තේරෙන්නේ නෑ? ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන අලාබයයි , මේ සිද්දියෙන් උන අලාබයයි දෙකම එක වගේ කියලනේ හිතාගෙන ඉන්නේ?

    පොන්නයා කියපන් පොන්නයට. පිටරටවල් වලට දෙකට නැවෙන්නේ නැතුව යුද්ධේ ඉවර කරන තැනට ත්‍රිවිධ හමුදාව මෙහෙයවපු එකාද පොන්නයා ? එහෙම නැත්නම් පිරටවල් වලට එහෙයි කියාගෙන කඩේ යන එකාද පොන්නයා ?

    පොනිලගේ කුරෝලු උන කල්ල වඩන් කාපන්. :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by KDH

    ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නිසා තම ඒ මනුස්සයා ඕවා තැන් තැන් වලට ගෙනිච්චේ. එහෙම ගෙනිච්චේ නැත්නම් විනාශේ ඔයිටත් වැඩි කියන එක තේරෙන්නේ නෑ? ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන අලාබයයි , මේ සිද්දියෙන් උන අලාබයයි දෙකම එක වගේ කියලනේ හිතාගෙන ඉන්නේ?

    පොන්නයා කියපන් පොන්නයට. පිටරටවල් වලට දෙකට නැවෙන්නේ නැතුව යුද්ධේ ඉවර කරන තැනට ත්‍රිවිධ හමුදාව මෙහෙයවපු එකාද පොන්නයා ? එහෙම නැත්නම් පිරටවල් වලට එහෙයි කියාගෙන කඩේ යන එකාද පොන්නයා ?

    පොනිලගේ කුරෝලු උන කල්ල වඩන් කාපන්. :lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,033
    113
    වයස අදායි
    හරි මම ඔයාට සරලව කියල දෙන්නම් අවිගබඩාවල් කියන්නේ ජාතික රහස් රටේ මිනිස්සු දන්නවා ඇති එත් ඒ ඔක්කොම දන්නේ නැ මෙහෙම midia වලට ගිරව වගේ කිව්වම එක සතුරු රටකට කරන උදව්වක්

    uba sirawatama ochchara modada ban? :confused: uba hithan inne anith ratawal wala unta hoyaganna bariwenna hangala thiyenawa kiyalada? allapu gedara antige chocolate ekai ayuda gabadawai samana karanna epa ban :rofl: wayasa keeya unath wadak na simple logic ekak therum ganna barinam. :rofl: uba oya katinmai neda tikakata kalin ayuda gabadawe wesak kudu ellanna katha kareth.

    mechchara wela kiyanna haduwe, oya Gota kiyala thiyena than gana nodanna ekek na, uba wage lin madiyo arunama anith un dannawa. kaatahari owa thiyena than hoyaganna one una nam eka hoyaganna eka maha loku amaru wadak newe. wena country ekakta one unath unge buddi ansha dala owa hiyaganna eka gemak na.

    dan balamuko fonsekage kathawa, eken balapaamak une naamai kiyamuko, eth uba kiyna widihata hamudapathi kenek ehema unethical deyak prasidda media eke kiwwama harida? methana katha karanne anith ratawal walin karanna puluwan balapaamak gana newe. ohoma deyak kiyana eka ethicalda nadda kiyala kiyapanko issella?

    uba me auntyge chocolate kathawe upamawenam therenawa uba track eken pita panala katha karanne kiyala, a nisa thawath meka simple widihata kiyannam

    1. oya ayuda gabada thiyena location rahasak newe, rate bahutharayak oka dannawa, wena country ekaka kenekuta hoyaganna one unanam hoyaganna eka kisima gemak na. a nisa thama ewata arakshawa dala thiyenne.

    2. hamudapathi kenek widihata fonseka ara wage kathawak kiyapu eka unethical, anith eka u a kathawa a welawe kare thamange deshapaalana waasiyata.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113

    ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නිසා තම ඒ මනුස්සයා ඕවා තැන් තැන් වලට ගෙනිච්චේ. එහෙම ගෙනිච්චේ නැත්නම් විනාශේ ඔයිටත් වැඩි කියන එක තේරෙන්නේ නෑ? ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන අලාබයයි , මේ සිද්දියෙන් උන අලාබයයි දෙකම එක වගේ කියලනේ හිතාගෙන ඉන්නේ?

    පොන්නයා කියපන් පොන්නයට. පිටරටවල් වලට දෙකට නැවෙන්නේ නැතුව යුද්ධේ ඉවර කරන තැනට ත්‍රිවිධ හමුදාව මෙහෙයවපු එකාද පොන්නයා ? එහෙම නැත්නම් පිරටවල් වලට එහෙයි කියාගෙන කඩේ යන එකාද පොන්නයා ?

    පොනිලගේ කුරෝලු උන කල්ල වඩන් කාපන්. :lol::lol::lol::lol::lol::lol:

    මල් පොන්ස් එතකොට 2010 දවස්ගානක් ගිනිගත්තේ එතකොට ගොටාබය පොන්ස් ඉල්ලා අස් උනාද? ඒ විනාශ උනේ සල්ලි නෙවෙයිද?

    උගේ කාලේ කටයි පුකයි වහන් ඉඳල දැන් මොකෝ මේ බුරන්නේ?:rofl::rofl::rofl:

    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි ජොබක් කරපු සුද්දන්ගේ කකුල් ලොවපු එකා තමයි පොන්නයා :rofl:

    උඹ ගිහින් ඉතින් මහින්දගේ තනි ඇටේ ලොවපන් :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    ඕකේ අස්වෙන්න කියන්නේ හමුදාපතිට මිස ආරක්ෂක ලේකම් පොන්නයට නෙවි පොන්ස් ..උබ ගිහින් උබේ අම්මගේ හිල ලොවපන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113

    ඕකේ අස්වෙන්න කියන්නේ හමුදාපතිට මිස ආරක්ෂක ලේකම් පොන්නයට නෙවි පොන්ස් ..උබ ගිහින් උබේ අම්මගේ හිල ලොවපන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඉතින් පොන්ස් 2010 සිද්දියෙන් පස්සේ තොපේ ගොන්න පෝටා හමුධපතිව අයින් කරාද?:rofl::rofl::rofl:

    ඔක්කොම හොඳ දේවල් ලේකම්ට නරක ඒවා හමුධාපතිට අනේ යකෝ :rofl::rofl:

    උඹ ගිහින් ඩේටා එන්ට්‍රි කෝප්‍රල්ගේ පුක ලොවපන් :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20246016 said:
    uba sirawatama ochchara modada ban? :confused: uba hithan inne anith ratawal wala unta hoyaganna bariwenna hangala thiyenawa kiyalada? allapu gedara antige chocolate ekai ayuda gabadawai samana karanna epa ban :rofl: wayasa keeya unath wadak na simple logic ekak therum ganna barinam. :rofl: uba oya katinmai neda tikakata kalin ayuda gabadawe wesak kudu ellanna katha kareth.

    mechchara wela kiyanna haduwe, oya Gota kiyala thiyena than gana nodanna ekek na, uba wage lin madiyo arunama anith un dannawa. kaatahari owa thiyena than hoyaganna one una nam eka hoyaganna eka maha loku amaru wadak newe. wena country ekakta one unath unge buddi ansha dala owa hiyaganna eka gemak na.

    dan balamuko fonsekage kathawa, eken balapaamak une naamai kiyamuko, eth uba kiyna widihata hamudapathi kenek ehema unethical deyak prasidda media eke kiwwama harida? methana katha karanne anith ratawal walin karanna puluwan balapaamak gana newe. ohoma deyak kiyana eka ethicalda nadda kiyala kiyapanko issella?

    uba me auntyge chocolate kathawe upamawenam therenawa uba track eken pita panala katha karanne kiyala, a nisa thawath meka simple widihata kiyannam

    1. oya ayuda gabada thiyena location rahasak newe, rate bahutharayak oka dannawa, wena country ekaka kenekuta hoyaganna one unanam hoyaganna eka kisima gemak na. a nisa thama ewata arakshawa dala thiyenne.

    2. hamudapathi kenek widihata fonseka ara wage kathawak kiyapu eka unethical, anith eka u a kathawa a welawe kare thamange deshapaalana waasiyata.

    අනේ උබල වගේ ආරක්ෂක විශේෂන්නයොත් එක්ක හැප්පෙන්න අපි මොන කබ්බෝද ?
    අනේ නොදැන වරදක් උනා නම් සමාවෙන්න ඔන්න දානවා

    ................................................................
    .................................................................
    මහින්ද සමග නැගිටිමු අවි ගබඩා ආරක්ෂා කරගමු
    පාවෙන කොලබ නිර්මාණය කර ඒ සුපරි මොලය නවතැහැ ආරක්ෂක ලේකම් කරගමු

    හම්මෝ දැන් නම් දුවන්නේ සිංහ ලේද කොහෙද දැනෙන සනීපෙ

    සිරියමේ සා ............. රා
    (සා යන්න තිත් ඉරි උඩින් තලයට අදින්න)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,760
    26,033
    113
    අනේ උබල වගේ ආරක්ෂක විශේෂන්නයොත් එක්ක හැප්පෙන්න අපි මොන කබ්බෝද ?
    අනේ නොදැන වරදක් උනා නම් සමාවෙන්න ඔන්න දානවා

    ................................................................
    .................................................................
    මහින්ද සමග නැගිටිමු අවි ගබඩා ආරක්ෂා කරගමු
    පාවෙන කොලබ නිර්මාණය කර ඒ සුපරි මොලය නවතැහැ ආරක්ෂක ලේකම් කරගමු

    හම්මෝ දැන් නම් දුවන්නේ සිංහ ලේද කොහෙද දැනෙන සනීපෙ

    සිරියමේ සා ............. රා
    kawuda ban dan mahinda apahu gemu kiwwe? :rofl: kawuda dan gotaapahu arakshaka lekam karamu kiwwe? mama kiwwe mu kiyapu kathawe waraddak na kiyala witharai :rofl: mage nam duwanne manussa le. ube age duwanne saththunge le da? :sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝසි ආච්චි;20249297 said:
    kawuda ban dan mahinda apahu gemu kiwwe? :rofl: kawuda dan gotaapahu arakshaka lekam karamu kiwwe? mama kiwwe mu kiyapu kathawe waraddak na kiyala witharai :rofl: mage nam duwanne manussa le. ube age duwanne saththunge le da? :sorry:
    ගමු ගේමු බලෙන් හරි ගේමු
    ඇයි අපේ ලේ සිංහ ලේ තමයි සිංහ ලේ
    මහින්ද සමග නැගිටිමු
    මහින්ද සමග කැම කමු
    මහින්ද සමග නාමු
    මහින්ද සමග කක්කා කරමු
    මහින්ද සමග පු* හොදමු එක්කෝ ඕනේ නැ හෝදන්නේ නැතිවම ගිහින් ආයේ නිදියමු

    Gota-Salawa-Destroy.jpg

    කොස්ගම සාලාව ආමරිය පුපුරා යෑම සහ ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැනීම - විමල් ධීරසේකරගේ විග්‍රහය

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, පෙ.ව‍‍.5.45) කොස්ගම යුද හමුදා අවි ගබඩාව ගින්නකින් පුපුරා යෑම කිසියම් “කුමන්ත්‍රණයක්“ දැයි සාකච්ඡාවට බඳුන් වෙද්දී ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ.

    කොස්‌ගම සාලාව අවි ගබඩාව පුපුරා යෑමේ සිද්ධිය පිළිබඳව "දිවයින" නමැති මරාවාදී පත්තර පඩංගුව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ “මීට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත්ය. වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි“ ද ගෝඨා පවසා ඇත.

    රාජපක්ෂලා ජනවාරි 8 දා පැරදී මැදමූලනට පලා යන්නට යාන්තම් මාස 3 ක් තිබියදී 2014 ඔක්තෝම්බර් 02 වෙනිදා මත්තේගොඩ යුද හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු කඳවුරු සංකීර්ණයේ පතොරම් හා පුපුරන ද්‍රව්‍ය ගබඩාව සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී යද්දී කිසිවෙකුට අස්වෙන්නැයි නොකියා නකුට දෙපරහැන්ද අස්සේ ගසාගෙන කන් පට කඩාගෙන සිටී ගෝඨාභය මේ සිද්ධියේදී බුරන්නේ ඇයි..?

    ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පනින්නේ අන්න ඒ කාරණාව විමසීමේ දීය.
    පළමුවැන්න ලෙස ‘තමා ආරක්ෂක ලේකම්ව සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් අස් කරනවා‘ යි ඔහු කියන කාරණාව ගනිමු.

    ආරක්ෂක ලේකම්ගේ සහ සංස්කෘතික ලේකම්ගේ තනතුරෙහි නිල බලයේ සහ තරාතිරමේ වෙනසක් නැත. දෙදෙනාම අමාත්‍යාංශ ලේකම් වරුන් වන අතර ඔහු එම අමාත්‍යාංශ වල ඇමැතිවරුන්ට යටත් ය. සංස්කෘතික ලේකම් මහනුවර දළදා පෙරහැරේ නියමුවා නොවනවා සේම, ආරක්ෂක ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුනට අණ දෙන්නාද නොවේ. ඔහු ආරක්ෂක ඇමැතිගේ අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවන්නා මිස විධාන දෙන්නා නොවේ. එසේ විධාන දෙන්නේ ආරක්ෂක ඇමැතිවරයාද සේනාධිනායකයාද වන ජනාධිපතිවරයා ය. හමුදාපතිවරුන් පත් කරන්නේ සේනාධිනායක ජනාධිපතිවරයා වුවද හමුදාපතිලා අස් කිරීමක් ජනාධිපතිවරයා ද නොකරන්නේ ය. දරුණු ඝනයේ වරදකදී වුව කෙරෙන්නේ ඉල්ලා අස්වෙන ලෙස කීම මිස අල්ලා අස් කිරීම නොවේ. සේනාධිනායකයා පවා එසේ කරද්දී කොහේවත් යන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට හමුදාපතිලා අස්කළ නොහැකිය. සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්ට දළදා පෙරහැරේ නිලමේලා අස්කළ නොහැකිය.

    ගෝඨාභය තම ජනාධිපති අයියාගේ පවර් පෙන්නමින් සිටි කාලයේදී පවා ඔහුට හමුදාපතිවරුන් අස් කිරීමේ හැකියාවක් තිබුනේ නැත. තිබුනා නම් සරත් ෆොන්සේකා දේශපාලනයට එන බවට ආරංචි ලැබූ සැනින් ඔහුව අල්ලා අස් කරන්නට හැකියාව තිබිණ. ගෝඨාභයට එවැනි බලයක් එදාවත් තිබුනේ නැත.

    එහෙව් එකේ මේකා මේ අද ගොබ්බ පත්තරකාරයන් ඉදිරියේ කයිය ගහනවා ය.

    ඊළඟට ගෝඨා ‘වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා යුද හමුදාපතිටම අස්වෙන්න‘ යැයි කියයි. ඒ ඇයි..? රාජපක්ෂලාගේ වනචර දශකයේදී ‘ඉල්ලා අස්වීම‘ යන වචනය පවා ශබ්ද කෝෂයෙන් ඉවත් කර සිටි ගෝඨාභය අද යුද හමුදාපතිටම ඉල්ලා අස්වෙන්නැයි කියන්නේ ඇයි..? තම සොයුරා පරාජය කළ සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තමා දැරූ ධූරය දැනට දරන කරුණාසේන හෙට්ටිආරච්චිට හෝ ඉල්ලා අස්වෙන්න යැයි නොකියා යුද හමුදාපතිටම ඉල්ලා අස්වෙන්නැයි කියන්නේ ඇයි..?

    ගෝඨාගේ මල්ලෙන් එළියට පැන්නේ හරියටම බළලා බව මාට්ටු වන්නේ මෙහිදීය..
    වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා විශ්‍රාම යා යුතු වයස සම්පූර්ණ වන්නේ ලබන අගෝස්තු 21 වෙනිදා ය. ඔහු සේවා දිගුවක් නොලබා විශ්‍රාම ගතහොත් ඊළඟට හමුදාපතිවීමට නියමිත වන්නේ අද මාණ්ඩලික ප්‍රධානියා වන මිලින්ද පීරිස්, නැතහොත් අද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන සුමේධ පෙරේරා ය. මේ දෙදෙනාගෙන් කවුරුන් වුව හමුදාපති වෙනවා යනු ගෝඨාභය හමුදාපති කරනවා වැනිය. ඔවුන් ඒ තරමේ ගෝඨාභය වාදීන් ය. පට්ට දූෂිතයන් ය. සුමේධ පෙරේරා වැනි අය සිටිය යුත්තේ මේ තනතුරුවල නොව සිරගෙවල කූරු ගණන් කරමින්ය. අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු ලියා අධිකරණයෙන් වරද කරු වී වසර 5 ක් පමණ හමුදාවෙන් ඉවත් කර සිටි සුමේධ පෙරේරා වැනි පට්ට දූෂිතයෙක් යලි රැගෙන හමුදාව අස්සට ඔබා ගත්තේ ගෝඨාභය විසින් තමන්ට අවශ්‍ය සට්ටැඹියන් රෑන ශක්තිමත් කර ගැනීමට ය.

    යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා විශ්‍රාම නොලබා තව දුරටත් වසරක සේවා දිගුවක් ලබා දුනහොත් ගෝඨාභයගේ මිලින්ද පීරිස් සහ සුමේධ පෙරේරා පමණක් නොව ගෝඨාභයගේ අංක එකේ සට්ටැඹියන් 10 දෙනෙකුට අධික ඉහල ඇවරියක්ම නිලයේ උපරිම කාලය සම්පූර්ණ වී විශ්‍රාම යන්නාහ. රාජපක්ෂලා සමග අමු අමුවේ දේශපාලනය කළ හමුදා සට්ටැඹියන් රොත්තක්ම ගෙදර යන්නාහ. එවිට ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා යුද හමුදාව අස්සේ කළ හැකි බිබික්කමක් නැත.

    මේ හේතුව නිසා ගෝඨාභයට විශාල වුවමනාවක් පැවතියේ ක්‍රිෂාන්ත සිල්වාට සේවා දිගුවක් ලබා නොදීමට හේතු කාරණා නිර්මාණය කිරීම ය. කොස්ගම සාලාව ආමරිය හදිසියේ ගිනි ගැනීමෙන් පසු ඊට යුද හමුදාපතිවරයා වග කිව යුතු යැයි කිසිවෙකු නොකියද්දී ගෝඨාභයම ඉදිරියට පැමිණ හමුදාපතිවරයාම ඉල්ලා අස්විය යුතුයැයිද ‘මං හිටියා නම් වහාම අස්කරනවා‘ යැයි ද උස් හඬින් තම හෙංචා දිවයින හරහා තප්පුලන්නේ ඒ නිසා ය.

    ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයේ දෙවැනියා කළ යුතු යැයි ජෝන් සෙනෙවිරත්න කියා පැය ගණනක් යද්දී මෙතෙක් කාලයක් නිරුපද්‍රිතව තිබූ කොස්ගම සාලාව ආමරිය කිසිදු හේතුවක් නැතිව පුපුරා යන්නේ ඇයිද කියා සොයා බලනවා නම් ඉහත ගෝඨාභයගේ ‘බළලා මල්ලෙන් එලියට පැනීම‘ නොසලකා සිටිය නොහැකිය. කිසිදු හේතුවක් නොමැතිව ට්‍රාන්ස්ෆෝමර පුපුරා යෑමත්, ගෝඨාභයගේ යුගයේ කොළඹ කච්චේරිය ගිනි ගැනීම ගැනත්, වරායේ ගුදම් ගිනි ගැනීම ගැනත්, ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කළ කොළඹ පිටකොටුවේ කඩ ගිනි ගැනීම ගැනත් කිසිදු හේතුවක් සොයා ගත නොහැකි වීමද නොසලකා සිටිය නොහැකිය.

    වසර 10ක් ගෝඨා බම්බු ගැහුවාද?
    “චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්‌ තිබුණා. ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගිය බැවින් එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක්‌ වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා“ යි ගෝඨා පවසා තිබේ.

    මේ කතා පට්ට පල් බොරුය. චන්ද්‍රිකාගේ යුගයේ තිබී එය අනාරක්ෂිත යැයි පෙනී ගියා නම් ගෝඨාභය වසර 10 ක් තිස්සේ පොල් ගෑවාද? සාලාව ආමරියේ උණ්ඩ ගබඩා කර තිබී ඇත්තේ පොළොව යට නොවන බවත් උණ්ඩ ගබඩා කරද්දී ආරක්ෂිත වතුර ටැංකි හෝ වතුර ස්ප්‍රින්කල්ස් ක්‍රමයක් හෝ ස්ථාපනය කර නොතිබූ බවත් දැන් පෙනී ගොස් තිබේ. ‘‘මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගියා“ යි ගෝඨා කියන්නේ නම් අඩුම ගණනේ ආරක්ෂිත වතුර ස්ප්‍රින්කල්ස් සවි නොකර, වතුර ටැංකි සවි නොකර, උණ්ඩ පොළොව යට නොදමා වසර 10 ක් තිස්සේ බම්බු ගැහුවාද?

    ටොන් 25000 ක් තිබුනා යැයි කියන්නේ ද පට්ට පල් කෙබරයකි. 2015 රාජපක්ෂලා පැරදී මැදමූලනට පසු බසිද්දී මෙහි තිබී ඇත්තේ ටොන් 17000 කි. වත්මන් යුද හමුදාපතිවරයා පත්වීමෙන් පසුව එය 7000-8000 ක් අතර ප්‍රමාණයකට අඩු කර ඉතිරිය වෙනත් ස්ථාන කරා ගෙන ගොස් තිබිණ. එදා පුපුරණ අවස්ථාව වෙද්දී එතරම් ප්‍රමාණයකින් උණ්ඩ අඩු වී තිබීම නිසා මේ තරමකට හෝ හානිය අවම විය. එපමණක් නොව මෙම ස්ථානය ජනාකීර්ණ ස්ථානයක තිබෙන බැවින් වත්මන් හමුදාපතිවරයා පැමිණීමෙන් පසු මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වාගෙන යා යුතු යුද හමුදා ‘ඩ්‍රිල් එක‘ සෑම මසකටම වරක් පවත්වා තිබේ. එවැනි පුහුණුවක් තිබූ නිසා මේ තරම් විශාල පිපිරීමක් සිදුවුවද එක් හමුදා ජීවිත හානියකින් සහ සිවිල් ජීවිත 2 කින් පමණක් හානිය අවම කර ගැනීමට හැකි වී තිබීම වාසනාවකි.

    වත්මන් යුද හමුදාපතිවරයා බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ඇත්තෙක් බැවින් මෙම පිපිරුමට අදාල හේතු සොයා ගැනීමට පහසුවක් වනු ඇතැයි සිතමු. මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට ද පිපිරුම සිදුවූයේ කෙසේදැයි සෙවීමට අදාල පරිවේෂනීය සාක්කි ඉතිරි වී ඇත්දැයි සැක සහිතය. එබැවින් සැබෑ හේතු සොයා ගැනීමේදී ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැනීමේ ප්‍රකාශයත්, ජෝන් සෙනෙවිරත්නගේ බළලා දෙවැනියා කිරීමේ ප්‍රකාශයත්, ඇසින් දුටු අයගේ ප්‍රකාශත් බොහෝ දුරට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමු. ගින්න හට ගන්නවාත් සමග සෙබලුන් මිය ගොස් සිටින වේදනාවෙන් කෑ ගසමින් සිටින අතීත යුද්දයේ අවස්ථාවක දර්ශන, සාලාව ආමරියේ පිපිරීමේ දර්ශන යැයි ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් ආරක්ෂක සාමාජිකයන් අතර පතුරුවා හැරියේ කව්ද කියා සොයා ගත හොත් ගින්නේ කුමන්ත්‍රණ කරුවන් හෙලිකර ගැනීමට එයද පිටුවහලක් වනවා ඇත.

    -විමල් ධීරසේකර විසිනි-

    source http://www.lankaenews.com/news/4100/si
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් පොන්ස් 2010 සිද්දියෙන් පස්සේ තොපේ ගොන්න පෝටා හමුධපතිව අයින් කරාද?:rofl::rofl::rofl:

    ඔක්කොම හොඳ දේවල් ලේකම්ට නරක ඒවා හමුධාපතිට අනේ යකෝ :rofl::rofl:

    උඹ ගිහින් ඩේටා එන්ට්‍රි කෝප්‍රල්ගේ පුක ලොවපන් :lol:

    වද පොනිලගේ කුරෝලු උන කොයිපටේ සෑහෙන්න රස ඇති නේද? වෙනසකටත් එක්ක උබේ අම්මගේ පුකත් ලොවපන්..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: