මේ ගගනගාමියා ඔබ වූවානම්...???

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    yes!!!

    24575647.jpg


    menna mema karanawa...:P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඈ බොලව් බං පෘතුවිය විනාස වුනාම හද ගැලවිලා ගිහින් වෙන ග්‍රහයෙකුට ඇමිනෙයි නෙ බං.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අඬනවා
    එපා වෙනකම් අඬනවා????????
    පිස්සුද යකෝ
    ඕන ***ක් සත පනහයි කියල පොඩි නින්දක් දානවා.
    කොහොමත් එකයි නෙහ්.
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මේක දැකලවත් ඉගෙන ගනිල්ල මොන ග්‍රහලෝකෙට ගියත් ගෑනු පරානයක් උස්සන් යන්න, දැන් බලපන් තනියම හිටියනම් කොහොමද ජනාවාසයක් හදා ගන්නෙ. කෙල්ලෙක් හිටියනම් දවසෙම දාගෙන හු****යි තියෙන්නෙ පෙරලි පෙරලි රම්පෙට පොරි හැලෙන්න :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක දැකලවත් ඉගෙන ගනිල්ල මොන ග්‍රහලෝකෙට ගියත් ගෑනු පරානයක් උස්සන් යන්න, දැන් බලපන් තනියම හිටියනම් කොහොමද ජනාවාසයක් හදා ගන්නෙ. කෙල්ලෙක් හිටියනම් දවසෙම දාගෙන හු****යි තියෙන්නෙ පෙරලි පෙරලි රම්පෙට පොරි හැලෙන්න :P

    ගොන් තකයෝ හඳේ වායුගෝලයක් නැහැ ඔක්සිජන් තියෙන.
    හුස්ම ගන්න බැහැ ඒ හින්ද.තොපිට ඉතින් මොනවා කිව්වත් *කන්න තියෙනවනම් එච්චරයි.
    කුප්ප හැත්ත!!!

    දැන් රිදිලා දුවගෙන එයි.:rofl::rofl::rofl::rofl: