Question 001 :
රටකජු 2 kg සඳහා වැය වන මුදල = Rs. 240
පරිප්පු 3 kg සඳහා වැය වන මුදල = Rs. 390
මුරුක්කු 5 kg සඳහා වැය වන මුදල = Rs. 300
ඉහත මිශ්‍රණයෙන් ලැබෙන මුළු මිශ්‍ර මුරුක්කු ප්‍රමාණය = 10 kg
ඉහත මිශ්‍රණයේ මුළු වියදම = Rs. 930
එම නිසා මිශ්‍ර මුරුක්කු 10 kg (එනම් ග්‍රෑම් 10,000)සඳහා මුළු වියදම = Rs. 930
එම නිසා මිශ්‍ර මුරුක්කු 100 g ක වියදම = Rs. 930 ÷ 100 = Rs. 9.30
ඔහොම තමයි මචන් හොඳටම තේරෙන්න කියන්න පුළුවන්..ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්...
------------------------------------------------------------------------------
Question 002 :
එක්තරා මුදල y ලෙස ගතහොත්,
මලිත්ට ලැබුන මුදල = (රු. y) x 5/9
නුවන්ට ලැබුන මුදල = (රු. y) x 4/9
Rs. 28 ක මුදල දෙදෙනා අතර හුවමාරු වීමෙන් පසුව,
මලිත් සතු මුදල = [(රු. y) x 5/9] - රු.28
නුවන් සතු මුදල = [(රු. y) x 4/9] + රු.28
මෙම ගනුදෙනුවෙන් පසු දෙදෙනා අතර මුදල් අතර අනුපාතය 2:3 බැවින්, (2:3 = 2/3 බව මතක තබා ගත යුතුය)
2 : 3 = [(රු. y) x 5/9] - රු.28 : [(රු. y) x 4/9] + රු.28
2 [(4y/9) + (28)] = 3 [(5y/9) - (28)]
8y/9 + 56 = 15y/9 - 84
140 = 7y/9
y = Rs. 180

Thanks machanQuestion 001 :

1. රජකජු, පරිප්පු & මුරුක්කු 2:3:5 අනුපාතයට බෙදනවා නම් බාග වශයෙන් ගත්තොත් මුරුක්කු පැකට් එකක රටකජු බාගය 2/10 හෙවත් 1/5 යි. පරිප්පු භාගය 3/10යි. මුරුක්කු බාගය 5/10 හෙවත් 1/2යි.
* එතකොට මුරුක්කු 100g පැකට් 1ක රටකජු 20g. වියදම් වෙන මුදල (20/1000)*120 = රු. 2.40යි.
* පරිප්පුවලට 30*130/1000 = රු. 3.90යි.
* මුරුක්කුවලට 50*60/1000 = රු. 3යි.
මුළු මුදල රු. 9.30යි.
2. මුළු මුදල 9x කියලා ගමු. මලිත්ට 5x හම්බෙනවා. ඒකෙන් රු. 28ක් නුවන්ට දුන්නම (මලිත්ගේ මුදල/නුවන්ගේ මුදල) = 2/3 වෙනවා.
එහෙම නම්;
(5x-28)/(4x+28)=2/3
>> 3(5x-28)=2(4x+28)
>> 15x-3*28=8x+2*28
>> 15x-8x = (3+2)*28
>> 7x = 5*28
>> x = 5*28/7 = 5*4 = රු. 20යි.
මුළු මුදල 9x = 9*20 = රු. 180යි.