මේ ගන් එකට කියන නම මොකද්ද

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මේ ගන් එකට කියන නම මොකද්ද

    මචන් මට කාවුරුහරි කියන්න පුලුවන්ද මේ පික්ස් වල දලා තියන ගන් වලට කියන නම.
    කට්ටිය සෙල්ලමට වෙඩිතියා ගන්නේ.. මේකෙන් විදින්නේ ink bullet. මට මේකේ නම දන්නා කෙනෙක් ක්යන්වද.. ස්තුති https://dl.dropboxusercontent.com/u/89204085/2.png
    https://dl.dropboxusercontent.com/u/89204085/Untitled.png