මේ ගමේ පොලිසියෙන් නැද්ද?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    විකාර රටක් බං
    ඔහොම අල්ලන එව්ව නඩු බාන්ඩ විදිහට පිලිගත්තොත් ඉතිං ඒ උසාවියත් ^%&%
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ඔතන ඉන්න සෙට් එකක් ඇතුළට ගිහින් අරුන් එළියට එනවා....

    නීතිය හරියටම 😜
     
    • Like
    Reactions: Any.key and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    ගම්වල පුන්නක්කු බයි හැතිකරේ දැන දැනම කුඩු ගෙන්වන බේසිකයින්ට කතිරේ ගහලා දැන් බොරුවට පොලීසියට බනිනවා කුඩු නවත්තන්නේ නෑ කීලා.
     
    • Like
    Reactions: NRTG and hasithayad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    වැඩක් නෑ . අරූ හරි ලොයර් කෙනෙක් ඇල්ලුවොත් ලේසියෙන්ම කැඩෙන නඩුවක් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක මුලින් බලදදිනම් හිතුන මේ මොන ජෝක් එකක්ද මෙව්වා කරලා කුඩු නවත්තන්න පුලුවන්ද කියල හැබැයි ඉතින් මුදුන් මුල් කපන්න බැරි හින්ද මේ වගේ පොඩි මුල් කැපුවොත් පැතිරීම වත් ටිකක් හරි කාලයක් පාලනය වෙයි ඉතින්