මචන් ඕකෙ කොලත් එක්ක දැම්මනම් ඔය ගහ මොකක්ද කියලා අදුන ගන්න තිබ්බා.. ගොඩාක් ගස් වල මල් ඔය වගේ.. ඔය වර්ගයෙ සුදු මල් හදෙනව මචන් වල් කොත්තමල්ලි කියන ගස් වලත්..තව එක එක ගස් වර්ග වල ඔය ජාතියෙ මල් හදෙනව.. ඒක නිසා හරියටම කියන්න බෑ මේ ගහ තමා කියලා.. පුලුවන්නම් ගහේ සම්පූර්ණ පින්තූරයක් දාපන්..එතකොට කියන්නම් ..


