මේ ගහ මොකක්ද?

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
images

කව්රුහරි දන්නවද මේ ගහට කියන සිංහල නම?
බම්ප් එකක්වත් දාල යන්න..
 
adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන් ඕකෙ කොලත් එක්ක දැම්මනම් ඔය ගහ මොකක්ද කියලා අදුන ගන්න තිබ්බා.. ගොඩාක් ගස් වල මල් ඔය වගේ.. ඔය වර්ගයෙ සුදු මල් හදෙනව මචන් වල් කොත්තමල්ලි කියන ගස් වලත්..තව එක එක ගස් වර්ග වල ඔය ජාතියෙ මල් හදෙනව.. ඒක නිසා හරියටම කියන්න බෑ මේ ගහ තමා කියලා.. පුලුවන්නම් ගහේ සම්පූර්ණ පින්තූරයක් දාපන්..එතකොට කියන්නම් ..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මචන් ඕකෙ කොලත් එක්ක දැම්මනම් ඔය ගහ මොකක්ද කියලා අදුන ගන්න තිබ්බා.. ගොඩාක් ගස් වල මල් ඔය වගේ.. ඔය වර්ගයෙ සුදු මල් හදෙනව මචන් වල් කොත්තමල්ලි කියන ගස් වලත්..තව එක එක ගස් වර්ග වල ඔය ජාතියෙ මල් හදෙනව.. ඒක නිසා හරියටම කියන්න බෑ මේ ගහ තමා කියලා.. පුලුවන්නම් ගහේ සම්පූර්ණ පින්තූරයක් දාපන්..එතකොට කියන්නම් ..

    :yes::yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචන් මෙ ගහේ ඔරිජිනල් නම නම් calea zacatechichi .. ඒත් සින්හල නම නම් හොයගන්න බැරි උනා
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන් මට හිතෙන්නේ ඕක කෝවක්කා වෙන්න ඕනි.. පොඩ්ඩක් හරියටම හොයල බලපන් මචන්..ඒත් මට ගොඩාක් දුරට හිතෙනව ඕක කෝවක්කා කියලා..
    දන්න තරමින් නම් මචන් කෝවක්කා බෙහෙතට ගන්නේ ,චර්ම රෝග, කැස්ස, දත්මුල් දියවීම,සෙන්ගමාලය,දියවැඩියාව කියන රෝග වලට...
    ඕක තිත්ත රසක් තියෙන නිසා ඕකට තික්තන්ග,වනතික්ත කියලත් කියනව කියලා තමයි මගෙ වෙන්ඩ බිරින්දෑ නම් කිව්වෙ..
    කෝකටත් උබත් පොඩ්ඩක් හොයලා බලපන්කෝ ඕක හරියටම කෝවක්කාමද කියලා..