මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

    අමරදේව කියපු සිංදු ටිකම කියලා විකුණුගත්තු මේ ගාණ්ධර්වයව දැක්කේ නැද්ද කවුරුත් මල ගෙදර ඇවිත් ඉන්නවා?

    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔය ජරා වැඩේ කලේ ප්‍රේමසිරි කේමදාස,,,අමරදේව එක්ක තරහ වෙලා ඒකට පලිගත්තේ කේමදාස සංගීතය කරපු අමරදේව කියපු සින්දු ඔක්කොම මේ මනුස්සයා ලව්වා ගායනා කරවපු එක,,,ඒ සින්දු වල තිබුනු මුල් සංගීතෙත් හිතාමතාම කේමදාස කාලා දැම්මා...
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    ඒක ඇත්තද :shocked::shocked: මම මෙච්චර කල් දැනගන හිටියෙ නෑ ඔහොම දෙයක්.
    දැන් මේ බැලුවා විකසිත පෙම් සිංදුවේ මියුසික් කරේ කව්ද කියලා. කේමදාස මාස්ටර් තමයි :shocked: ඒ කියන්නේ අනිත් සිංදු ටිකත් එහෙමද
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඒක ඇත්තද :shocked::shocked: මම මෙච්චර කල් දැනගන හිටියෙ නෑ ඔහොම දෙයක්.
    දැන් මේ බැලුවා විකසිත පෙම් සිංදුවේ මියුසික් කරේ කව්ද කියලා. කේමදාස මාස්ටර් තමයි :shocked: ඒ කියන්නේ අනිත් සිංදු ටිකත් එහෙමද

    අමරදේව මුලින් කියලා පස්සෙ මෙයා කියපු සින්දු ටික මියුසික් කරලා තියෙන්නෙ කේමදාස
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    අපි නොදන්නා scene එකක් තියෙනවා

    එතන ටිකක් අපි නොදන්නා scene එකක් තියෙනවා. ඔය dial එක කරේ සින්දු ටික කියපු එක . සිංදුවල හිමිකාරිත්වය කේමදාසගේ . කේමදාස අමරදේව එක්ක වලියක් දාගෙන පස්සේ මේ mans දම්මල කිව්වා. ඔය scene එක judge කරන්ඩ යන්ඩ එපා , මොකද, money matter එක පි කිසිකෙනෙක් හරියට දන්නේ නැහැ. මේ පොරට ඉස්සරවෙලා කේමදාස ඕක කරන්ඩ කිව්වේ අමරසිරි ට . පොර බැ කිව්වා.
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එතන ටිකක් අපි නොදන්නා scene එකක් තියෙනවා. ඔය dial එක කරේ සින්දු ටික කියපු එක . සිංදුවල හිමිකාරිත්වය කේමදාසගේ . කේමදාස අමරදේව එක්ක වලියක් දාගෙන පස්සේ මේ mans දම්මල කිව්වා. ඔය scene එක judge කරන්ඩ යන්ඩ එපා , මොකද, money matter එක පි කිසිකෙනෙක් හරියට දන්නේ නැහැ. මේ පොරට ඉස්සරවෙලා කේමදාස ඕක කරන්ඩ කිව්වේ අමරසිරි ට . පොර බැ කිව්වා.

    අමරසිරි මහත්තය බෑ කිව්ව මනුස්සයෙක් වගේ.මේ උන්නැහැ හා කිව්ව.:frown:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් සින් එන දැනගෙන හිටියා.අවුරැදු කිපයකට කලින් බස් එකක යනකොට රේඩියෝ එකෙන් මෙි ගැන කතාකරනවා ඇහුනා.:yes:W.D. Ariyasinghe:angry::angry::nerd::dull:
     
    • Like
    Reactions: Melon8
  • Jul 12, 2012
    447
    74
    28
    මෙයා ගැන නම් මම කලින් අහල නෑ. ඒත් මම නිකමට මේ වීඩියෝ එක play කලා. සින්දුවෙ ප්‍රශ්නෙ නම් දන්නෙ නෑ. හැබැයි හොදට කියනව.දැන් ඉන්න ටිං ටිං සංගීත කාරයොන්ට වඩා හොද ටැලන්ට් එකක් තියනව.
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අමරදේව මුලින් කියලා පස්සෙ මෙයා කියපු සින්දු ටික මියුසික් කරලා තියෙන්නෙ කේමදාස

    එතන ටිකක් අපි නොදන්නා scene එකක් තියෙනවා. ඔය dial එක කරේ සින්දු ටික කියපු එක . සිංදුවල හිමිකාරිත්වය කේමදාසගේ . කේමදාස අමරදේව එක්ක වලියක් දාගෙන පස්සේ මේ mans දම්මල කිව්වා. ඔය scene එක judge කරන්ඩ යන්ඩ එපා , මොකද, money matter එක පි කිසිකෙනෙක් හරියට දන්නේ නැහැ. මේ පොරට ඉස්සරවෙලා කේමදාස ඕක කරන්ඩ කිව්වේ අමරසිරි ට . පොර බැ කිව්වා.

    :(:( වෙලාවට අමරසිරි කරේ නැත්තේ. නැත්තං අද අමරසිරි බොහෝ අයට අප්‍රිය කෙනෙක් වෙයි.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කවුද බෝයි;20878315 said:
    මෙයා ගැන නම් මම කලින් අහල නෑ. ඒත් මම නිකමට මේ වීඩියෝ එක play කලා. සින්දුවෙ ප්‍රශ්නෙ නම් දන්නෙ නෑ. හැබැයි හොදට කියනව.දැන් ඉන්න ටිං ටිං සංගීත කාරයොන්ට වඩා හොද ටැලන්ට් එකක් තියනව.

    ඔය මනුස්සයට හැකියාවක් තියනවා. නමුත් අර කරපු වැඩෙන් ඒ හැකියාව වලපල්ලට ගියා. තමන්ගේ කියලා හොද සිංදු ටිකක් කරානම් අද ඔය කෙනා ගායකයෙක් විදිහට සමාජය හොදට පිළි ගනී.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ඔය සිද්ධිය ඒ කාලේ පත්තරේක මාධ‍යවේදීයෙක් අමරදේව මහත්තයාගෙන් අහලා තිබුනා. එතුමන් එක එක පිලිතුරයි දීලා තිබුනේ මට මතක හැටියට. ඊට එහා එතුමන් මේ ගැන කතා කරලා නෑ. ඒ මෙන්න මේක

    "ගැයුවට ගී වැල් උපුටා කොවුලකු වෙනවද කළු කපුටා"

    ඊට පස්සේ ඔය සින්දූ කියපු පුද්ගලයාත් පත්තරේකට කියලා තිබුනා අමරදේව මහත්තයා ඔය කපුටා කිව්වේ මටනේ කියලා :lol:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අමරදේව කියපු සිංදු ටිකම කියලා විකුණුගත්තු මේ ගාණ්ධර්වයව දැක්කේ නැද්ද කවුරුත් මල ගෙදර ඇවිත් ඉන්නවා?

    සිංදු වල අයිතිය තියෙන්නේ පද රචකයාට සහ තනු නිර්මාණ ශ්‍රිල්පියාට ඒව අමරදේවගේ සිංදු නොවෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    සිංදු වල අයිතිය තියෙන්නේ පද රචකයාට සහ තනු නිර්මාණ ශ්‍රිල්පියාට ඒව අමරදේවගේ සිංදු නොවෙයි.

    හැමෝම සින්දු කියලා ප්‍රසිද්ද වෙනවා සල්ලි හොයනවා.
    ගායකයි පද රචකයි අමතක කරලා දානවා..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එතන ටිකක් අපි නොදන්නා scene එකක් තියෙනවා. ඔය dial එක කරේ සින්දු ටික කියපු එක . සිංදුවල හිමිකාරිත්වය කේමදාසගේ . කේමදාස අමරදේව එක්ක වලියක් දාගෙන පස්සේ මේ mans දම්මල කිව්වා. ඔය scene එක judge කරන්ඩ යන්ඩ එපා , මොකද, money matter එක පි කිසිකෙනෙක් හරියට දන්නේ නැහැ. මේ පොරට ඉස්සරවෙලා කේමදාස ඕක කරන්ඩ කිව්වේ අමරසිරි ට . පොර බැ කිව්වා.

    me siddiya adamai ban danne.