මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය මනුස්සයට හැකියාවක් තියනවා. නමුත් අර කරපු වැඩෙන් ඒ හැකියාව වලපල්ලට ගියා. තමන්ගේ කියලා හොද සිංදු ටිකක් කරානම් අද ඔය කෙනා ගායකයෙක් විදිහට සමාජය හොදට පිළි ගනී.

    :yes::yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    ඔව් පොරගෙ හොඳ සින්දු ටිකක් තියෙනවා, අමරදේව මාස්ටර්ගෙ ටික ඇරුණම හොඳ ටිකක් තියේ :yes:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔව් පොරගෙ හොඳ සින්දු ටිකක් තියෙනවා, අමරදේව මාස්ටර්ගෙ ටික ඇරුණම හොඳ ටිකක් තියේ :yes:

    මම ඒවා අහල නෑ. :no: පුලුවන් නම් ඩව්න්ලෝඩ් කර ගන්න ලිංක් එකක් දෙනවද.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :shocked: thanks bro මේක නම් අහලා තියනවා. මම හිතුවේ මේක මම අමරදේව සර් ගේ අහල නැති සිංදුවක් කියලා.

    හොයන්න නෑනෙ බන් ආරියසිංහ කියල සර්ච් කලාම එන්නෙම අමරදේවගෙ සින්දු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    කේමදාස මාස්ටර් එක්ක අමරදෙව සීන් වගයක් තිබ්බා කියලා මන් දැනගත්තෙ දොරමඬලාවකදි කේමදාස මාස්ටර් මැරුණු වෙලාවෙ හසන්ත කිව්වා සීන් එක. පස්සෙ දෙන්නාගෙ විරසකෙ නැතිව දෙන්නා එකට ඉන්න ප්‍රොග්‍රැම් එකකුත් ගිය දොරමඬලාවෙම.
    අපෙ උන් ගොඩක් හිතන් ඉන්නෙ ගීතය අයිති සිංදුව කියන එකාට කියලා. අපෙ රටෙ නම් ගීතය අයිති පද රචකයාටයි ,සංගීතවත් කරන කෙනාටයි. ඇමරිකාවෙ වගෙ නම් ගායකයා වගෙම පදරචනය, සංගීතය විෂුවල් එක සෙරම අයිති අදාල බෙදාහරින සමාගමකට. ඔය තියෙන්නෙ අර ලෙබල් මේ ලේබල් කියලා අන්න එව්වාට. ඒ සමාගම කැමති නම් ඕන කෙනෙක් දාලා කියවන්න පුළුවන්, ගායකයන්ට බැහැ මුකුත් කරන්න .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,225
    34,850
    113
    උඹලටත් අමරදේවයන් මැරුණට පස්සේ තමයි මේවා මතක් වෙන්නේ. අපේ උන්ටත් කාටහරි බනින් තියෙනවනම් කන්න ඕනත් නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ජරා වැඩේ කලේ ප්‍රේමසිරි කේමදාස,,,අමරදේව එක්ක තරහ වෙලා ඒකට පලිගත්තේ කේමදාස සංගීතය කරපු අමරදේව කියපු සින්දු ඔක්කොම මේ මනුස්සයා ලව්වා ගායනා කරවපු එක,,,ඒ සින්දු වල තිබුනු මුල් සංගීතෙත් හිතාමතාම කේමදාස කාලා දැම්මා...

    සින්දු වල අයිතිය තියෙන්නෙ සින්දුව කියන කෙනාට නෙමේ :no: :no:
    අමරදේවයන් කියපු සින්දු ලිව්වෙ කේමදාසයන් අමරදේව කේමදාසට ලොකු කම් පෙන්නන්න ගියාම තමා කේමදාසට කේන්ති ගිහිං එතුමගෙ සින්දු ටික වෙන කෙනෙක් දම්මල ගායනා කෙරෙව්වෙ :dull: :dull:
    තමන්ගෙ සින්දුවක් තමන් කැමති කෙනෙක්ට ගායනා කරන්න දෙන්න සින්දුව අයිති මනුස්සයට නිදහස හා අයිතිය තියෙනව :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම දන්න විදියට ඔය ප්‍රශ්ණයේදි වුනේ මෙහෙම දෙයක්, මුලින් අමරදේවයන් කේමදාසයන්ගේ නිර්මාණ නව සංගීත සංයෝජනයකින් "ප්‍රේම සැදෑවෝ" කියන මේ කැසට් පටයට ගායනා කරන්න කැමැත්තෙන් හිටියා. මේ කැසට් පටයේ සියලූම නව සංගීත සංයෝජනයන් කලේ කේමදාස මාස්ටර් වෙනුවෙන් ඔහුගේ අංක 1 ගෝලයෙක් වන සමන්ත පෙරේරා සියලූම ගීත සඳහා මියුසික් ට්‍රැක් නිර්මාණය කර අවසන් කරනවා. යම් කිසි හේතුවක් නිසා අමරදේවයන් අවසාන මොහොතේ මේ කැසට් පටය සඳහා ගීත ගායනා කිරිම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනකොට කැසට් පටයේ සියලූම ට්‍රැක් නිර්මාණය කරන්න නිෂ්පාදකයා අති විශාල මුදලක් යොදවලා අවසන්, අන්තිමේදි කේමදාස මාස්ටර් තීරණයකට එනවා අමරදේවයන් ගායනා කල ගීත W.D. ආරියසිංහ ලවා ගායනා කරවන්න, මේ සිද්ධිය නිසා කේමදාස මාස්ටර් සහ අමරදේවයන් අතර අමනාපයක් ඇති වෙනවා.

    කොහොම වුනත් අද දවසේ ආරියසිංහයන් දැඩි ලෙස රෝගී වෙලා එක්තැන් වෙලා ඉන්නේ :(:(:(
     
    • Like
    Reactions: richlife

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    ඔය ජරා වැඩේ කලේ ප්‍රේමසිරි කේමදාස,,,අමරදේව එක්ක තරහ වෙලා ඒකට පලිගත්තේ කේමදාස සංගීතය කරපු අමරදේව කියපු සින්දු ඔක්කොම මේ මනුස්සයා ලව්වා ගායනා කරවපු එක,,,ඒ සින්දු වල තිබුනු මුල් සංගීතෙත් හිතාමතාම කේමදාස කාලා දැම්මා...

    :yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    මම දන්න විදියට ඔය ප්‍රශ්ණයේදි වුනේ මෙහෙම දෙයක්, මුලින් අමරදේවයන් කේමදාසයන්ගේ නිර්මාණ නව සංගීත සංයෝජනයකින් "ප්‍රේම සැදෑවෝ" කියන මේ කැසට් පටයට ගායනා කරන්න කැමැත්තෙන් හිටියා. මේ කැසට් පටයේ සියලූම නව සංගීත සංයෝජනයන් කලේ කේමදාස මාස්ටර් වෙනුවෙන් ඔහුගේ අංක 1 ගෝලයෙක් වන සමන්ත පෙරේරා සියලූම ගීත සඳහා මියුසික් ට්‍රැක් නිර්මාණය කර අවසන් කරනවා. යම් කිසි හේතුවක් නිසා අමරදේවයන් අවසාන මොහොතේ මේ කැසට් පටය සඳහා ගීත ගායනා කිරිම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනකොට කැසට් පටයේ සියලූම ට්‍රැක් නිර්මාණය කරන්න නිෂ්පාදකයා අති විශාල මුදලක් යොදවලා අවසන්, අන්තිමේදි කේමදාස මාස්ටර් තීරණයකට එනවා අමරදේවයන් ගායනා කල ගීත W.D. ආරියසිංහ ලවා ගායනා කරවන්න, මේ සිද්ධිය නිසා කේමදාස මාස්ටර් සහ අමරදේවයන් අතර අමනාපයක් ඇති වෙනවා.

    කොහොම වුනත් අද දවසේ ආරියසිංහයන් දැඩි ලෙස රෝගී වෙලා එක්තැන් වෙලා ඉන්නේ :(:(:(

    :yes::yes:
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    W.D ආරියසිංහ කියන්නේ කාලෙකට කලින් කොළඹ D. S සේනානායක විද්‍යාලයේ සංගීත ගුරුවරයෙක්. මම දන්නා තරමින් එතුමා මේකට ඈඳුනේ පෙරකළ පවකට. මොනවා උනත් සල්ලි මත්තේ දුවන ජීවන රටාවක් තියෙද්දී ප්‍රතිපත්ති කෙසේ වෙතත් මේවට පයින් ගහන්න බෑ. කපුගේ ට උනෙත් ඔය ටිකම තමයි.
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    W.D ආරියසිංහ කියන්නේ කාලෙකට කලින් කොළඹ D. S සේනානායක විද්‍යාලයේ සංගීත ගුරුවරයෙක්. මම දන්නා තරමින් එතුමා මේකට ඈඳුනේ පෙරකළ පවකට. මොනවා උනත් සල්ලි මත්තේ දුවන ජීවන රටාවක් තියෙද්දී ප්‍රතිපත්ති කෙසේ වෙතත් මේවට පයින් ගහන්න බෑ. කපුගේ ට උනෙත් ඔය ටිකම තමයි.

    kapugeta mokada une bang
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම දන්න විදියට ඔය ප්‍රශ්ණයේදි වුනේ මෙහෙම දෙයක්, මුලින් අමරදේවයන් කේමදාසයන්ගේ නිර්මාණ නව සංගීත සංයෝජනයකින් "ප්‍රේම සැදෑවෝ" කියන මේ කැසට් පටයට ගායනා කරන්න කැමැත්තෙන් හිටියා. මේ කැසට් පටයේ සියලූම නව සංගීත සංයෝජනයන් කලේ කේමදාස මාස්ටර් වෙනුවෙන් ඔහුගේ අංක 1 ගෝලයෙක් වන සමන්ත පෙරේරා සියලූම ගීත සඳහා මියුසික් ට්‍රැක් නිර්මාණය කර අවසන් කරනවා. යම් කිසි හේතුවක් නිසා අමරදේවයන් අවසාන මොහොතේ මේ කැසට් පටය සඳහා ගීත ගායනා කිරිම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනකොට කැසට් පටයේ සියලූම ට්‍රැක් නිර්මාණය කරන්න නිෂ්පාදකයා අති විශාල මුදලක් යොදවලා අවසන්, අන්තිමේදි කේමදාස මාස්ටර් තීරණයකට එනවා අමරදේවයන් ගායනා කල ගීත W.D. ආරියසිංහ ලවා ගායනා කරවන්න, මේ සිද්ධිය නිසා කේමදාස මාස්ටර් සහ අමරදේවයන් අතර අමනාපයක් ඇති වෙනවා.

    කොහොම වුනත් අද දවසේ ආරියසිංහයන් දැඩි ලෙස රෝගී වෙලා එක්තැන් වෙලා ඉන්නේ :(:(:(

    :yes::yes:
    මෙන්න මේක තමයි සිද්දිය. පස්සේ කේමදාස මාස්ටර්ගේ සංවත්සර show එකකට ඇවිල්ලා අමරදේවයන් සින්දු කියල දෙන්නා ආපහු shape වෙනවා. අනික "ප්‍රේම සැදෑවෝ"කියන album එක මොනවා උනත් හෙන ලස්සනයි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම දන්න විදියට ඔය ප්‍රශ්ණයේදි වුනේ මෙහෙම දෙයක්, මුලින් අමරදේවයන් කේමදාසයන්ගේ නිර්මාණ නව සංගීත සංයෝජනයකින් "ප්‍රේම සැදෑවෝ" කියන මේ කැසට් පටයට ගායනා කරන්න කැමැත්තෙන් හිටියා. මේ කැසට් පටයේ සියලූම නව සංගීත සංයෝජනයන් කලේ කේමදාස මාස්ටර් වෙනුවෙන් ඔහුගේ අංක 1 ගෝලයෙක් වන සමන්ත පෙරේරා සියලූම ගීත සඳහා මියුසික් ට්‍රැක් නිර්මාණය කර අවසන් කරනවා. යම් කිසි හේතුවක් නිසා අමරදේවයන් අවසාන මොහොතේ මේ කැසට් පටය සඳහා ගීත ගායනා කිරිම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනකොට කැසට් පටයේ සියලූම ට්‍රැක් නිර්මාණය කරන්න නිෂ්පාදකයා අති විශාල මුදලක් යොදවලා අවසන්, අන්තිමේදි කේමදාස මාස්ටර් තීරණයකට එනවා අමරදේවයන් ගායනා කල ගීත W.D. ආරියසිංහ ලවා ගායනා කරවන්න, මේ සිද්ධිය නිසා කේමදාස මාස්ටර් සහ අමරදේවයන් අතර අමනාපයක් ඇති වෙනවා.

    කොහොම වුනත් අද දවසේ ආරියසිංහයන් දැඩි ලෙස රෝගී වෙලා එක්තැන් වෙලා ඉන්නේ :(:(:(

    දැනුයි හරි විස්තරයක් දැන ගත්තේ..:dull: