මේ ගාණෙ දෙවෙනි කොටස හදන හැටි කියල දෙනවද.. 😊

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    විඩියෝ එකේ ඒ කෑල්ල නෑ...

    bPyjbm5.jpg
    JEPWLhE.jpg
     
    • Like
    Reactions: fukamura

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ChAt GPT එකට දාල බ්‍රේක් ඩවුන් එක ඉල්ලපන් කෝ

    කොමද වෙන්නේ කියලා සරලව කියල දෙමවනේ
     
    • Wow
    Reactions: Avast0

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    මට ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න තේරෙන්නෙ නෑ බං
    ඉම්ජ් ටු ටෙක්ස්ට් කන්වර්ටර් එක්කින් කොපි කරලා අරන් පේස්ට් කරන්න

    ආ ඒත් උබට ඉංග්‍රීසි කියවන්න තේරෙනවා අරූ විස්තර කරාම ?
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉම්ජ් ටු ටෙක්ස්ට් කන්වර්ටර් එක්කින් කොපි කරලා අරන් පේස්ට් කරන්න

    ආ ඒත් උබට ඉංග්‍රීසි කියවන්න තේරෙනවා අරූ විස්තර කරාම ?
    කියවන්න පුලුවන් හොදට
    කතා කරන්න ලියන්න තමා බැරි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    කියවන්න පුලුවන් හොදට
    කතා කරන්න ලියන්න තමා බැරි
    හොදට පැහැදිලිව ලියලා පොටෝ එකක් අරන් ඉමේජ් ටු ටෙක්ස්ට් ටුල් එක්කි එක්ස්ට්‍රෑට් කරලා චැට් ජීපීටී එකෙ ගහලා සෙට්බ් බයි ස්ටෙප් බ්‍රේක් ඩවුන් සොලුශන් එක දෙන්න කියන්න . සෙනිකව දෙනවා
     
    • Wow
    Reactions: Avast0