උඹ බොරුව කරන්නෙ
උඹ හොදට දන්නව මේව![]()

උඹ කරන ප්රෝග්රැමින් ජොබ් එක මටනං මෙලෝ හසරක් බෑ බං
2x - 4 = 5
X ??
Wage ewa Nan dannawa.
තැන්කියු මචං
මට ඉංග්රීසියෙන් ටයිප් කරන්න තේරෙන්නෙ නෑ බංChAt GPT එකට දාල බ්රේක් ඩවුන් එක ඉල්ලපන් කෝ
ඉම්ජ් ටු ටෙක්ස්ට් කන්වර්ටර් එක්කින් කොපි කරලා අරන් පේස්ට් කරන්නමට ඉංග්රීසියෙන් ටයිප් කරන්න තේරෙන්නෙ නෑ බං
කියවන්න පුලුවන් හොදටඉම්ජ් ටු ටෙක්ස්ට් කන්වර්ටර් එක්කින් කොපි කරලා අරන් පේස්ට් කරන්න
ආ ඒත් උබට ඉංග්රීසි කියවන්න තේරෙනවා අරූ විස්තර කරාම ?
හොදට පැහැදිලිව ලියලා පොටෝ එකක් අරන් ඉමේජ් ටු ටෙක්ස්ට් ටුල් එක්කි එක්ස්ට්රෑට් කරලා චැට් ජීපීටී එකෙ ගහලා සෙට්බ් බයි ස්ටෙප් බ්රේක් ඩවුන් සොලුශන් එක දෙන්න කියන්න . සෙනිකව දෙනවාකියවන්න පුලුවන් හොදට
කතා කරන්න ලියන්න තමා බැරි