මේ ගාණ තේරුම් කරල දෙන්ඩකො

AnuradhaRa

Well-known member
  • ගණිත අභ්‍යුහනය මං දන්නව. ඒත් මෙතන අරං තියෙන විදිය තේරෙන්නෙ නෑ

    Capture.JPG
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    !!!!!! Edited
    රවුම් කරල තියෙන තැන තමා තේරෙන්නෙ නැත්තෙ
    That's what I referred to as step No#5 (or line 5)
    The left is the summation from r = 1 to p+1
    The right is how to get it... You just add the (p+1)th term to the summation up to p
     
    • Like
    Reactions: AnuradhaRa

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    පළවෙනි එකෙ n=1 ආදෙශ කරලා තියෙන්නෙ LHS & RHS
    දෙවෙනි එකෙ n=p ආදෙශ කරන්න ඕනේ RHS(n=p ආදෙශ කරන්න)
    අන්තිමට දෙවෙනි එකෙ [ RHS + ( ගානෙ තියෙන LHS (p+1)ට ආදෙශ කරන්න ඕනේ)]
    ඕක සුලු කරාම ගානෙ තියෙන LHS ( p+1)ට ආදෙශ කරාම ඒ එන උත්තරයට සමාන වෙන්න ඕනෙ

    කියපු දෙ තෙරෙන්නෙ නැතුව ඇති ;-) 2017,2018,2019 ගණන් 3 බලන්න (answers) or YouTube athi ewa balanna
     
    AnuradhaRa

    Well-known member
  • පළවෙනි එකෙ n=1 ආදෙශ කරලා තියෙන්නෙ LHS & RHS
    දෙවෙනි එකෙ n=p ආදෙශ කරන්න ඕනේ RHS(n=p ආදෙශ කරන්න)
    අන්තිමට දෙවෙනි එකෙ [ RHS + ( ගානෙ තියෙන LHS (p+1)ට ආදෙශ කරන්න ඕනේ)]
    ඕක සුලු කරාම ගානෙ තියෙන LHS ( p+1)ට ආදෙශ කරාම ඒ එන උත්තරයට සමාන වෙන්න ඕනෙ

    කියපු දෙ තෙරෙන්නෙ නැතුව ඇති ;-) 2017,2018,2019 ගණන් 3 බලන්න (answers) or YouTube athi ewa balanna
    youtube ලින්ක් එක හොයල දෙන්ඩ බැරිද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    උදව් ඉල්ලන්න විතරක්ම එන එකා ඇවිත් ආයිත් . වෙන එකක් ගෙ නූලකට බම්ප් එකක්වත් දාන්න එපා උබ ඩේට ටික කැපෙයි හොදේ වල් වනචරයො