මේ ගාණ - මට මෙතන තේරෙන්නෙ නෑ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    (4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද?


    මේ තියෙන්නේ සම්පුර්ණ math question එක
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,769
    9,127
    113
    අර ලොකු වරහනේ තියෙන එක පහේ ගුණාකාරයක් වෙන්න ඕනෙ. ඇතුලෙ තියෙන -121/(...) කෑල්ල පූර්ණ සංඛ්‍යාවක් වෙන්නත් ඕනෙ. ඔය දෙකම ඕනෙ. y නිඛිලයක් වෙන්න ඕනෙ දේ කිව්වෙ.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මොකද්ද බන් නිඛිලයක් කියන්නේ? ( ඉංග්‍රීසි වචනේ දාපන් ඒ ඇති)
     
    • Like
    Reactions: AnuradhaRa