උඹලගෙ විකල්ප තියෙනවනං ඒවත් කියන්ඩ
1 2 3 4 5 කියල ඉලක්කං පහ යොදාගෙන ඉරට්ටේ සංඛ්යාවකුත් එන විදියට හදන්ඩ පුලුවන් මුළු සංකරණ ගාන?
මං හිතුවෙ මෙහෙමයි ඉරට්ටේනං අගට 4 එන්ඩෝන නැත්තං 2 එන්ඩෝන
අගට 2 එනවනං තව ඉතිරි ඉලක්කං 4යි. ඉලක්කං 4න් හදන්ඩ පුලුවන් සංකරණ ගාන 4!
ඒ වගේම අගට 4 එනවනං ඉතිරි ඉලක්කං හතරෙන් හදන්ඩ පුලුවන් සංකරණ ගාන 4!
එතකොට මුළු සංකරණ ගාණ 2 x 4! යි
මම හැදුව හරිද? හිතුව හරිද?