මේ ගාණ විසඳුව හරිද - සංකරණ

AnuradhaRa

Well-known member
  • උඹලගෙ විකල්ප තියෙනවනං ඒවත් කියන්ඩ

    1 2 3 4 5 කියල ඉලක්කං පහ යොදාගෙන ඉරට්ටේ සංඛ්‍යාවකුත් එන විදියට හදන්ඩ පුලුවන් මුළු සංකරණ ගාන?

    මං හිතුවෙ මෙහෙමයි ඉරට්ටේනං අගට 4 එන්ඩෝන නැත්තං 2 එන්ඩෝන

    අගට 2 එනවනං තව ඉතිරි ඉලක්කං 4යි. ඉලක්කං 4න් හදන්ඩ පුලුවන් සංකරණ ගාන 4!
    ඒ වගේම අගට 4 එනවනං ඉතිරි ඉලක්කං හතරෙන් හදන්ඩ පුලුවන් සංකරණ ගාන 4!
    එතකොට මුළු සංකරණ ගාණ 2 x 4! යි
    මම හැදුව හරිද? හිතුව හරිද?