මෙහෙමත් පුළුවන්.
මෙහෙමත් පුළුවන්.
1. පද මාරු කරාම 1/6a = 6 - a
2. දිගටම a^2 වලින් වැඩි කරන්න. a^3 = 6a^2 - a වෙනවා.
3. දිගටම a වලින් වැඩි කරන්න. a^2 = 6a - 1 වෙනවා.
දැන් a^3+1/a^3 එකට ඕවා ආදේශ කරන්න.
1 න්, = 6a^2 - a + 1 / (6a^2 - a)
2 න්, = 6(6a - 1) + 1 /6(6a - 1)
එතකොට
= 36a - 6 + 1/(36a - 6)
දැන් 36 සහ 6 වෙන වෙනම එළියට ගන්න.
= 36(a+1/a) - 6(a/2 + 1/2a)
දෙවැනි කෑල්ලෙ 6 සහ 2 කපන්න.
= 36(a+1/a) - 3(a+1/a)
= 33 (a + 1/a)
දැන් ඉතින් ආදේශ කරන්න.
= 33 x 6
= 198
උත්තරය 198.![]()