උඹලගෙ දැනට තියෙන එකෙන් invitation link එක අරගෙන ඒ ලින්ක් එකෙන් උඹලම අලුත් එකක් හදපල්ල 
එකවුන්ට් දෙකටම 20GB ගාණෙ හම්බෙනව
එකවුන්ට් දෙකටම 20GB ගාණෙ හම්බෙනව
Last edited:
pCloud වල තියෙනව remote upload පහසුකමTHANKS![]()
Oawala daana files sutus gaala washpa wenna puluwan.
Google drive witahrayi sure karanna puluwan.
ඔව් ලයිෆ් ටයිම්nikanda denne...kohomada ganne
sign up free dunnama hari neඔව් ලයිෆ් ටයිම්
Api encrypt karalama upload karanam harineFree Plan eke data encrypt wen na.

උඹට දැනට එකවුන්ට් එකක් නැද්ද?sign up free dunnama hari ne
....10 GB kiylne thiyenne
Ou ehema nam aulak na. Paid plans walata witharai un data encryption denne.Api encrypt karalama upload karanam harine![]()
ne bn diyanko

10GB ක් කිව්වට 10 ම ගන්න අමාරුයිsign up free dunnama hari ne
....10 GB kiylne thiyenne
ado thankspm කලා
මටත් හම්බෙනව එතකොට 20GB ක්
තව ඕනෙ අය කියපල්ල දෙන්නං
:love:ado thanks:love: