X!! = 720![]()






720ට එනකල් හැදුව
https://www.symbolab.com/solver/step-by-step/\sqrt[3]{\sqrt{x+9}}=3
720 මෙතෙන්ට දැම්ම්ම හරිද?
https://keisan.casio.com/exec/system/1180573418
එකොට එන්නෙ
9.3546371308922114575288743084187393571986428930856E+873
![]()
N ඉරට්ටෙ නම්
N x (N-2) x (N-4).... x 4 x 2
N ඔත්තේ නම්
N x (N-2) x (N-4)..... x 3 x 1
N=8.xxxx නම්
8.xxxx x (8.xxxx-2) x (8.xxxx-4) x ....
ඒ කියන්නෙ 8.xxxx ඉදන් දෙක දෙක අඩු කර කර වැඩි කර කර එනවා
excel තියනවනම්මෛ් function එක ගහල බලන්ඩ
=FACTDOUBLE(8.xxxx)
ඕක දශම ගානක් හින්ද ලේසි එකක් ගහල බලන්ඩ
=FACTDOUBLE(9)
=945
=9 x 7 x 5 x 3 x 1
To calculate the double factorial for non integers you will have to use Gamma Function,
x!! = ((2/pi)^(0.25*(1-cos(pi*x))))*(2^(x/2))*T((x/2)+1)
Gamma Function is denoted by T
