machan....ඒ ටික තේරෙනව. උත්තරේ හරියටම දශම ගාණට ගන්න හැටි බැලුවෙ..
මේ ගාණ ටිකක් අමාරුයි නේ..
oya sameekaranen..x!! uktha karapan...
x!!=720 kiyana thanata waren......
[x!]!=6!
x!=6
x!=3!
x=3
mata hithenne meke !! kiyanne deparak kramaropitha ganna eka...Double factorial newei...


Last edited:





ඒකයි දැම්මෙ..
