මේ ගානට වහනයක් හැබැයි indian නැතුව ?
ලක්ෂ 32ක් උපරිම.මේ ගානට තියෙන Car එකක් කියපන් කෝ දන්නා එවුන් හැබැයි indian නැතුව.









මාසික නඩත්තුවත් සදහන් කරන්න









Last edited:









Toyota vitz 8 airbags 1.3/1.0.....
Maintainence depend wenne duwana kms gaana anuwa thamaa
vitz year eka kiyapan ko?
hybrid wagon r nathuwa wena akakata yanna bari weida?
Fit එකක් හොයා ගන්න පුලුවන් වෙයි පොඩ්ඩක් මහන්සි වෙලා හෙවුවොත් ඔය ගානට සේල් වල නම් නෑ
wagon r mokadda?කුක්කු බබා;21444423 said:wagon r wala awula mokakda machan mama use karanne eka