මේ ගානට KFC කාපු උන්ට දැන් අඩුම ලමයි 2, 3 වත් ඉන්න ඕනෙ.

battaputha

Active member
  • Jan 4, 2022
    85
    117
    33
    මේකට අවුරුදු 30ක් ද 😮
    Cashier ඉන්න පොර නේද owner
    ඕකෙන් කනවා ඒ දවස් වල ෆිල්ම් බලන්න ගියාම
    ටිකක් අඩුවට තිබ්බේ ඔතන විතරයි
    Pizza නං කාලා නෑ හැබැයි ඔකේ rice එකක් තිබ්බා 300ට අඩුවෙන් sausage 2, bullseye, cheese sause නාවලා. Good old days
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    මේකට අවුරුදු 30ක් ද 😮
    Cashier ඉන්න පොර නේද owner
    ඕකෙන් කනවා ඒ දවස් වල ෆිල්ම් බලන්න ගියාම
    ටිකක් අඩුවට තිබ්බේ ඔතන විතරයි
    Pizza නං කාලා නෑ හැබැයි ඔකේ rice එකක් තිබ්බා 300ට අඩුවෙන් sausage 2, bullseye, cheese sause නාවලා. Good old days
    ඔකේ 2000-2005 කාලේ pizza slice එකක් රු. 50. දැන් 450 ක්ද කොහෙද.

    Oya gaanata biriyani kaala chocolate dipped ice cream ekakuth kaala enne.
    Good old days!

    Me wage un godak hitiya issara MC eke. Issra MC yanawa kiyanne samahara unta hena magic ekak wage. E kale shopping malls with food courts pattama aduwen ne tibbe
    ------ Post added on Jan 24, 2026 at 7:24 PM
    අර fill-t කාරායා ඔකේ පදිංච් වෙලා වගේ හිටියේ ඒකාලේ. :lol:
    ------ Post added on Jan 25, 2026 at 2:54 PM

    මට මතකයි 98 විතර නුවර kfc එකෙන් චිකන් බකට් එකක් කෑවා. බකට් එකම රු. 15යි

    ඒ කාලෙ කොකා කෝලා ලීටරේ එක රුපියල් 2යි.
    එකනම් වෙන්න බැහැ. 1994 චන්ද්‍රිකා පාන් ගෙඩියක් රු 3.50 දෙනවා කියලා ඇවිල්ලා දුන්නා එගානට ටික කාලයක්
    ------ Post added on Jan 25, 2026 at 2:57 PM
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    ඔකේ 2000-2005 කාලේ pizza slice එකක් රු. 50. දැන් 450 ක්ද කොහෙද.

    අර fill-t කාරායා ඔකේ පදිංච් වෙලා වගේ හිටියේ ඒකාලේ. :lol:
    ------ Post added on Jan 25, 2026 at 2:54 PM

    එකනම් වෙන්න බැහැ. 1994 චන්ද්‍රිකා පාන් ගෙඩියක් රු 3.50 දෙනවා කියලා ඇවිල්ලා දුන්නා එගානට ටික කාලයක්
    ------ Post added on Jan 25, 2026 at 2:57 PM

    මමයි ගෙවල් ළග ඵකෙකුයි හැම සෙනසුරාදම MC යනවා ඔය පීසා කෑල්ල කන්න මහරගම ඉඳන්..😍.ඒ කාලේ ඉතිං pizza හැම තැනම නෑ..pizza hut තිබ්බෙත් නෑ.MC ඵකේ ඔය කියන තැන පීසා කෑල්ලයි පෙප්සි ඵකයි රුපියල් 50යි..මම තමා අරූටත් අරන් දෙන්නේ උෟට ගෙදරින් සල්ලි දෙන්නේ නැති නිසා බාබුල් කාල මාට්ටු වෙලා.😁.දැන් උෟ UK ඉන්නේ..ෆිල්ටී ව නම් මතක නෑ කමල් අද්දරආරච්චි නම් නිතරම දකිනවා. උගේ shop ඵකක් තිබ්බා ඕකේ..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    2008 අවුරුද්දෙ නිවාඩු මාසවලයි, වෙලාවකට long weekend වැටුණමයි hostel එකේ හිටියොත් සෙනසුරාදා හවසට වගේ බම්බා පැත්තෙම අපි සෙට් එක රවුමක් ගහල එනවා. MC එකටත් අනිවා යනවා හැබැයි KFC එකෙන් නම් කෑවෙ කලාතුරකින්. ඔය බත් මගුල වැඩි ගතියක් නෑ.

    එ‍් දවස්වල 999 ට තිබ්බා කුකුළෙක්ම ඉන්න චිකන් බකට් එක. සෙට් එකම සල්ලි දැම්මොත් අන්න එ‍්ක තමයි කන්නෙ. තව 99 ට තිබ්බා ලීටර් එක හමාරෙ coke එහෙම. ඔය පැත්තෙ යද්දි විශේෂ තැනකින් කියල වැඩිපුරම කරේ McDonald's ගිහින් රු. 30 ට තිබ්බ ලොකු Ice Cream එක කාපු එක.

    2007 දි 11 වසරෙ හිටපු අපිත් එක්ක වලියක් දාගෙන prefect ලා සෙට් එකම අස් කරල දැම්මා. ඉතින් 2008 අවුරුද්දට hostel prefect ලා 12 ක්ම ගත්තා විතරක් නෙවෙයි, අපිට උඩින් මොකෙක්වත් හිටියෙ නෑ. පට්ටම freedom එකක් තිබ්බෙ. Prefect සෙට් එකටම මැෂින් කට්ටක් තිබ්බා P3 එකක්ද කොහෙද. එ‍්කට internet cafe වලින් බාන වැල්, pen වලට අ‍ැවිත් දාගෙන බලනවා. අපේ කීප දෙනෙක් media unit හිටපු නිසා projector එකකුත් තිබ්බෙ අපේ භාරෙ වගේ. කට්ටිය අඩු දවස්වලට main room එකේ බිත්තියට ගහල film CD බලනවා. නිවාඩු කාලවල හවසට රෑට ඉතින් මුළු Royal එකම අපේ වගේ තමයි. අ‍ාතල් කාලෙ. 🤣🤣

    කෑම නම් ඔය ගණන් තමයි කොහොමත්. රෑට එළියට කන්ඩ යනවා නම් සාමාන්‍යයෙන් 100 ක් වගේ තමයි එක්කෙනෙක් දාන්නෙ. Normal කඩවල ඕන තරම් 100-150 ට සුපිරි කොත්තු තිබුණා. බම්බලපිටියට යන පාරෙ තිබ්බා තව Elite කියල කඩයක්. (දැන් එ‍්ක තමයි අර හෙන තඩි indian restaurant එකක් කරල තියෙන්නෙ.) එ‍්ක vegetarian වුණාට සුපිරි කෑම වර්ග තිබ්බා. ගොඩක් Vegetarian කෑම වර්ග එකක් 10,20 තමයි. කාලා 5 ට plain tea හරි එළකිරි එකක් 20 ට හරි බොන්න පුළුවන්. රුපියල් 100 ට අඩුවෙන් කොහොමත් කෑම shape.

    අ‍ා තව පෝය දවසට පොඩි උන් සෙට් එකම එක්කගෙන ගංගාරාමෙ යනවා. ගිහින් ඉස්සො වඩේ කනවා රුපියල් 10 ට. පොඩි වඩේ එකක් රුපියල් 2 යි. කඩල තිබ්බා 10 ට 20 ට දාගෙන කන්න පුළුවන්. තව අඹ, පේර, අන්නාසි බෑග් 10 ට 20 ට.

    කැරිම අ‍ාතල් එක ඉරිදට pool බහින එක තමයි. Scouting කරන අයට 12 - 3 අතර Pool entrance free. පූල් එකේ පිස්සු නටල අ‍ැවිත් කන්ඩ Pool කැන්ටිමේ කෑම ලාබයි විතරක් නෙවෙයි, 50 ට fried rice එකක් එහෙම එකක් අරගෙන පිඟන් 3 කට දා ගන්න පුළුවන්. ඉන්න බුවා අපිත් එක්ක fit නිසා පිඟන් 3 ටම සාමාන්‍ය rice එකක් විතරම බත් දානවා. කාල අ‍ැවිල්ලා නිදා ගන්නවා හවස් වෙනකල්.

    අ‍ා තව හොඳ movie එකක් එහෙම අ‍ාවාම අ‍ැවිදලා Savoy ගිහින් බලල එනවා. Rab ne banadi jodi දෙපාරක්ම බැලුවා. ටිකට් එකත් 150 ද කොහෙද. 😍 එ‍් කාලෙ හැමෝටම තිබ්බෙ hutch sim දාපු phone. Hutch එකේ outgoing තත්පර 3 ක් කතා කරනකල් සල්ලි කැපෙන් නෑ. ඉතින් call එකක් අරන් වචන දෙක තුනක් කෑ ගහල කියන්ඩ පුළුවන් free ම. 😁 ඕකෙන් සෑහෙන communication පාරක් කරගත්තා.

    2008 අන්තිම වෙද්දි ඉස්කෝලෙත් පටන් ගත්තා, එ‍් මදිවට යුද්ධ පකක් අ‍ැවිත් class වලට අ‍ැරෙන්න එළියට යන්න දුන්නෙම නෑ. 6.30 න්‍ පස්සෙ කොහොමත් එළියට යන්ඩ බෑ. එ‍් නිසා අර අ‍ාතල් night life එක නිකන්ම මග අ‍ැරිලා ගියා. 2009 අග වෙද්දි එ‍් සීන් අඩු වුණාට exam වැඩයි, කෑලියි, වෙන වෙන වගකීම් මගුල් නිසා අර තරම් fit එකක් තිබ්බෙ නෑ. ඉතින් කට්ටියම යන්න සෙට් වුණේ මාර කලාතුරකින්. ගොඩක් වෙලාවට තුන හතරක් විතරයි. එහෙම වුණාම ලොකු අ‍ාතල් එකක් නෑනෙ.
    This is a nostalgic story about hostel life at **Royal College, Colombo** around 2007–2009. Here's what it says:

    ---

    **The hangouts (2008)**
    During holidays and long weekends, the crew would take a walk around the Bambalapitiya area in the evenings. They always visited **Majestic City** mall, but rarely ate at KFC there — thought it was overpriced and not worth it. The big deal at KFC was the whole chicken bucket for Rs. 999, which they'd split costs on. A 1.5L Coke was Rs. 99. The real highlight though was walking over to McDonald's and getting a large ice cream for Rs. 30.

    **The prefect power trip**
    In 2007 (Grade 11), the whole group had a falling out with the prefects and got them all removed. So in 2008 (Grade 12), they became the hostel prefects themselves — all 12 of them — with no seniors above them. Total freedom. The prefect group had a shared PC (a Pentium 3 or something), they'd download stuff from internet cafes onto pen drives and watch on it. Some of them were in the media unit, so they also had a projector under their control — they'd watch film CDs projected onto the wall in the main room. During holidays, the whole of Royal felt like it was theirs. Good times. 😂

    **Food budget**
    Eating out at night usually cost about Rs. 100 per person. Normal shops had great kottu for Rs. 100–150. There was a place called **Elite** on the way to Bambalapitiya — now converted into a fancy Indian restaurant — which was vegetarian but had excellent food. Most items were Rs. 10–20, and you could have plain tea or milk tea for Rs. 20. A full meal under Rs. 100 was easily doable.

    **Poya day ritual**
    On Poya (full moon) days, they'd take the younger kids to **Gangarama temple**. There they'd eat isso wade (prawn fritters) for Rs. 10, small vade for Rs. 2, and kadala (chickpeas) for Rs. 10–20. Bags of mango, guava, and pineapple were Rs. 10–20 too.

    **Sunday pool sessions**
    Sunday pool sessions were a favourite. Scouts got free entry from 12–3 PM. After swimming, the pool canteen had cheap food — a fried rice for Rs. 50 that you could stretch across 3 plates. The canteen staff liked them and would give a regular serving of plain rice on each plate too. They'd eat and then sleep until evening.

    **Movies**
    When a good film came out, they'd walk to **Savoy Cinema**. They watched *Rab Ne Bana Di Jodi* twice. Ticket was around Rs. 150.

    **The Hutch phone hack**
    Everyone had phones with Hutch SIMs. Hutch didn't charge for the first 3 seconds of a call, so you could shout a couple of words and hang up — essentially free communication. They milked this trick heavily for coordination. 😁

    **The end of the golden era**
    Late 2008, school got serious, and on top of that the war situation meant they weren't allowed out after 6:30 PM. The fun night life just died off. By late 2009, exams, relationships, and other responsibilities meant the whole group rarely got together anymore — usually just 3 or 4 people, which wasn't the same vibe.

    ---

    Basically — a very relatable story of peak school hostel freedom followed by the slow creep of adult responsibility. Classic.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart

    Api oya kaale lankawe internet eka famous dial thama ..
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    ඔව්, ළමයි දෙන්නෙක් ඉන්නවා

    පට්ටම නොස්ටැල්ජියාවක් on උනා

    2002-2010 වගේ වල බැහැපු තැන MC

    ඕක ඇතුලට යනකොට අමුතු සුවඳක් එනවා නිකන් පොප් කෝන් බදින සුවඳක් වගේ, තාම ඒ සුවඳ මතකයි

    බස් එකේ දාඩිය දදා, අව්වේ කරවෙවී ඇවිත් ඕක ඇතුලට යද්දීම AC පාර වදිද්දි දැනෙන සනීපේ අම්මෝ
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,694
    113
    Kadawatha, Sri Lanka
    1998e Chicken bucket Rs15ta kai pakak :rofl:
    Oka boru ooi kiyala thiyenne. Nugegoda koheda beach.

    මට මතකයි 98 විතර නුවර kfc එකෙන් චිකන් බකට් එකක් කෑවා. බකට් එකම රු. 15යි

    ඒ කාලෙ කොකා කෝලා ලීටරේ එක රුපියල් 2යි.

    බම්බලපිටියෙ මැක්ඩොනල්ඩ්ස් එකෙ ඒ කාලෙ ලොකු සෝයා අයිස්ක්‍රීම් එකක් තිබුනා. සත 90යි. සුපිරි ඒක.
    ඒකෙම තිබ්බ චොක්ලට් අයිස් ක්‍රීම් එකක්, හම්මා.. අන්න ඒව තමා චොක්ලට් අයිස්ක්‍රිම් කියන්නෙ.

    සුද්දො තමා ඒ කාලෙ ඕවගෙ වැඩ කලේ. අනික ගොඩක්ම යන්නෙත් සුද්දො ඕවට. ලංකාවෙ උන්ට ඉංග්‍රීසි බැරි නිසා වැඩට ගත්තෙ නෑ ඕවට.

    1998 මාර්තු මාසේ පළවෙනි කෙල්ල හම්බවෙන්න නුගේගොඩ බීච් එකට ගිහිල්ල ඉස්සො වඩේ කෑවා අද වගේ මතකයි මට. මාර ලස්සන මතක මචන් ඒවා. :love:

    දැන් කාලෙ උබලට සැප වැඩී පොඩි පකයලට.

    ඒ කාලෙ හෑන්ඩ්ෆෝන් නෑ හැම එකාටම. අපි ලෑන්ඩ් ෆෝන් එක බෑග් එකේ දාගෙන යන්නෙ. මැසේජ් බෑ, කෝල් විතරයි.
    කිලෝමීටර් ගණන් පයින් ගියා කෙල්ලො බලන්න.

    දැන් කාලෙ හැදෙන හුත්තිගෙ කොල්ලොන්ට සැප වැඩී. වට්සප් ද, ෆේස්බුක් ද.. බයික් වල කෙල්ලො බලන්න යන්නෙ..

    සුන්දර මතක, ලස්සන කතා ගොඩක් තියෙනවා ඒ කාලෙ. පස්සෙ කියන්නම්කො.
    Monaa wunath umba hoda creative. :lol:
    ------ Post added on Mar 12, 2026 at 11:17 AM