මේ ගාන ඇතිද බන්? කෝටී 1.5ක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    Film eke budjet eka 75 million LKR. lanakwe hatiyata hari amarui wei loku profit ekak ganna. but anyway support kar enattum oya vage ena ewwwa kohemath navathinawa.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    එත් ගෙවන් නෑ ඇත්තටම කරන එකෙක්ට තරමට. සැකනම් us කාටුන් මුවිස් සහ ඇත්ත ඒවගේ පේමන්ට්ස් බලන්න .



    ------ Post added on Jan 27, 2023 at 10:39 AM
    ow motion capture+dub karana kenekta gaana adu wenna puluwan saapekshawa. habai wadi wennath puluwan. eth voice dub karanawa witharak ta wada wadi wenna puluwan. a a film eka and ganna actor anuwa tama itin.

    LOTR eke golem ge ekath a wagene but uta a film set eken wadiyenma pay hambuna ewungen ekek

    Screenshot 2023-01-27 at 11-53-39 how much did andrea screath got paid for lotr golem acting -...png


    Film eke budjet eka 75 million LKR. lanakwe hatiyata hari amarui wei loku profit ekak ganna. but anyway support kar enattum oya vage ena ewwwa kohemath navathinawa.
    a cost eka nam hoyai kohomath. danatama 50million pass kiyala mama ada dakka
    ------ Post added on Jan 27, 2023 at 11:59 AM
     
    • Love
    Reactions: baba-chuti

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    ඇඉ ඉතින් බන්ග් ඕක දැන් තියටර් පෙන්නලා ඉවර වුනාම ටිවී රයිට් එහෙමත් ගන්න පොර කයිනේ චැනල් වලින්. එතෙනුත් හොද ගානකට දෙන්න පුලුවන්. සහ ඉස්සහරට ඩිරෙක්ට්ටට ස්පොන්සර් හොයාගන්න එහෙම දගලන්න දෙයක් නෑනේ මේකට ආපු පබ්ලිසිටි එකත් එක්ක

    anyway ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නේ බෝ කිවා අදහසම තමයි.

    View attachment 195638
    itin mita wada hoda ekak karala pennapan
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    itin mita wada hoda ekak karala pennapan
    Onna kiwa kathawak. Hamotama thamange matha daranna puluwan. mama kiwe meeta wada hodata expect Kara kiyala misak Mata hadanna puluwan kiyala neme. Ara post eka dapu Bo la film hadana un ne. Unta kiyapan. Mama kiwe film eka balapu kenek widiyata mama meeta wada deyak expect Kara mea dena hype ekath ekka kiyala
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    mama mean kare meka tama pattama kiyana eka wiruddai kiyanna. film eka wadakma na kiyana adhasak na. film eka hodai. ilaga project eka meeta wada hodata karai meyala kohomath. eth ara lankawe hadapu Nero game eka pattai kiwa wage over hyped mekath. awurdu bara gaanak mahansi wune wela meeta wada deyak expect kara.


    මම කිවුවෙ උබේ profile එක නෙමේ අර fb පොරගෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    වැඩ කරන එවුන්ට ලැබෙන exposure එක ගැන හිතල codegen ලොක්ක ඕකට අතගැහුව කියලද කියන්නෙ?
    Company එකේ exposure එක තමා ඔය වගේ prototype එකක බලාපොරොත්තුව. දැන් උබල කලින් දැනන් ඉදියද Codegen කියල කම්පැනියක් ගැන? දැන් දන්නවනෙ. එච්චරයි වෙන්න ඕනෙ.
    තව උන් tech company එකක් විදිහට උන්ගෙ හැකියාව පෙන්නල ඒ හරහා වෙන projects ගන්න එක.


    Vega car eka nan fail mchn 😂😂
    ඕක උන් කවදාවත් mass production එකකට දාන්න හිතුව කියල මං හිතන් නෑ බන්.
    ------ Post added on Jan 27, 2023 at 5:44 PM
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේක 3D ෆිල්ම් එකක් ද? (මම අදහස් කරන්නේ 3D animation නොවේ)
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,586
    113
    Earth
    මං හිතන්නෙ ලොවෙත් උන්ට ගිය වියදම හොයලා Profit ගනීවි. කොහොම උනත් වැඩේට මහංසි වෙලා තියෙනවා සැරටම.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ස්ක්‍රිප්ට් අවුල්, සවුන්ඩ් ඉෆෙක්ට්ස් චොර කතා පැත්තකට දාලා පුලුවන්නම් ගිහින් බලන්න. ඇවටාර් 2 බලලා පිටරටට ඩොලර් පටවනවට වඩා අපේ කොල්ලෙක්ගේ වැඩකට වියදම් කරලා ඉන්ඩස්ට්‍රියක් ගොඩගන්න එක වටිනවා.

    මේක වාණිජ අතින් ගොඩක් සාර්ථක වුනොත් ඒක අපේ 3d animation ෆීල්ඩ් එකට ලොකු පිම්මක් වෙයි. ඉස්සරහට හොද කාලයක් ලැබෙයි. නැත්තන් අපේ වැඩ්ඩො ඔක්කොම සුද්දොන්ගේ ෆිල්ම් වලට සේවය කර කර ඉදිවි.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Company එකේ exposure එක තමා ඔය වගේ prototype එකක බලාපොරොත්තුව. දැන් උබල කලින් දැනන් ඉදියද Codegen කියල කම්පැනියක් ගැන? දැන් දන්නවනෙ. එච්චරයි වෙන්න ඕනෙ.
    තව උන් tech company එකක් විදිහට උන්ගෙ හැකියාව පෙන්නල ඒ හරහා වෙන projects ගන්න එක.



    ඕක උන් කවදාවත් mass production එකකට දාන්න හිතුව කියල මං හිතන් නෑ බන්.
    ------ Post added on Jan 27, 2023 at 5:44 PM
    Mass production nemei oya exposure kiyana seen ekenuth fail.
     
    • Like
    Reactions: olu bakka