දැන් බලපන්. එලකිරියට ෆොටෝ එකක් දම්මමයි, විනාඩි 20ක් විතර දගලලා හදල ගත්තේ,පොඩියට දාපන්. පේන්නේ නැ නෙව.
අහ්. මේක ගැන නම් දැනුමක් නැ. ගැජට් එකේ පාට් එකක් නේද? මොකක් හරි අල්ට්‍රා සවුන්ඩ් එකක් වෙන්න ඇති ස්කැනර එකක් නම්.දැන් බලපන්. එලකිරියට ෆොටෝ එකක් දම්මමයි, විනාඩි 20ක් විතර දගලලා හදල ගත්තේ,
Hikargena yanna helicopter 1a ka ne bun.
1ta kiyanne helicopter / chopper kiyala.
Ok scan data aragena anylse karala balanna puluwan wenna ona.





එහෙනම් මුන් මිනිරන් නෙවෙයි වෙන මොනවා හරි හොයන්නේ.![]()
සීගිරිය පැත්තෙත් ඉස්සර කැරකුනා ඔක.බොරු කාතා බන් මිනිරන් හොයනවා කියලා , යකඩ සම්බන්ද දෙවල් හොයන්නෙ
නිදන් හරන්නද දන්නේ.බොරු කාතා බන් මිනිරන් හොයනවා කියලා , යකඩ සම්බන්ද දෙවල් හොයන්නෙ


එක වෙන්න පුළුවන්, අපේ ඇමතියෝ ලනුවෙනුත් කොමිස් කල ඇත්තේ...mona karath oka yaddi ayin wela idapan lankwe un ne kada watenna ida thinawa dirapu lanu aththe![]()



![]()
මේකෙන් මිනිරන් හොයනවා කියලනේ කියන්නේ. ඒ උනාට මේ හයි කරගෙන යන ගැජට් එක මොකක්ද?
එකට කියන විද්‍යාත්මක නමක් තියේද??![]()
මුළු ලංකාවම කවර් කරනවද කොහේ, මෙහෙනම් මිනිරන් කොහොමත් තියෙනවා ඇති, බෝගලට කිට්ටුයිනේ.me lagadi gampaha peththeth oka kerakuna kiyala aranchi una