මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

Which Account I should use to log Elakiri

  • Janadipathi

    Votes: 17 10.7%
  • Yahoowa

    Votes: 1 0.6%
  • Google_Boy

    Votes: 8 5.0%
  • Screw SL

    Votes: 13 8.2%
  • Gamekaraya

    Votes: 25 15.7%
  • Dillon Werty

    Votes: 0 0.0%
  • Non of the above (උබ එන්න එපා එළකිරි ආයේ )

    Votes: 95 59.7%

  • Total voters
    159

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

මේකයි යාලුවනේ සිද්දිය.. මම ඉතින් ෆේක් නේ.. ඉතින් රෙද්දක් ඇදගෙන මෙතන ආයේ පොස්ට් දාන්න බෑ.. අනික ඉතින් එදා දිවුරුව හැටියට මගේ ගැනියි දරුවොන්ටයි හෙනත් ගහලා.. ඒ කොහොම වෙතත් මට හිතුනා මේ ගැටලුව ඔයාලට් ඉදිරිපත් කරලා තීරණයකට එන්න. (අපිට පුකද උබ හිටියත් නැතත් කියලා හිතන අය ප්ලීස් එහෙම හිතන්න එපා)

මගේ ෆේක් (අලජිබලි හයිපතෙටිකල්) එකෙන් උබලා හිතන්නේ මම එන්න ඕනා කොකෙන්ද?
 
TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
GT අයියට ලේසියි.. මේ ත්රෙඅඩ් එකේ ඉන්න ඔක්කොම බැන් කරන්න එකපාර.. :lol::lol::lol:
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේකයි යාලුවනේ සිද්දිය.. මම ඉතින් ෆේක් නේ.. ඉතින් රෙද්දක් ඇදගෙන මෙතන ආයේ පොස්ට් දාන්න බෑ.. අනික ඉතින් එදා දිවුරුව හැටියට මගේ ගැනියි දරුවොන්ටයි හෙනත් ගහලා.. ඒ කොහොම වෙතත් මට හිතුනා මේ ගැටලුව ඔයාලට් ඉදිරිපත් කරලා තීරණයකට එන්න. (අපිට පුකද උබ හිටියත් නැතත් කියලා හිතන අය ප්ලීස් එහෙම හිතන්න එපා)

    මගේ ෆේක් (අලජිබලි හයිපතෙටිකල්) එකෙන් උබලා හිතන්නේ මම එන්න ඕනා කොකෙන්ද?

    අනේ මන්දා බන්.. උබේ කැමැත්තක්.. එත් උබ එදා හැසිරෙච්ච විදිය හරිම කැතයි.

    I don't know what to say... I'm traveling right now. Will get back to you. :cool:

    මේකනම් උබ සිරාමද කොහෙද? කියලා තියෙන්නේ දැන් තුන්දෙනාම ඔන්ලයින් නෑ නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෝ බන් කතාව ? කතාව දාපන් නැත්තම් රිපෝට් කරනවා :frown::frown::frown:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෝ බන් කතාව ? කතාව දාපන් නැත්තම් රිපෝට් කරනවා :frown::frown::frown:
    ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසදගන්න ඕනා. මට තවත් මේ විදියට ජිවත් වෙන්න බැ.. මොන කරුමයක්ද? උබට දෙන්නද ටෙක්ස්ට් ෆයිල් එක මේ අකවුන්ට් වල පාස්වර්ඩ් එක්ක.

    උබට මාව බලන්න ඕනනම් සර්ච් කරපන් ගූගල් එකේ "සාතන්, Elakiri Profile"