මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

Which Account I should use to log Elakiri

  • Janadipathi

    Votes: 17 10.7%
  • Yahoowa

    Votes: 1 0.6%
  • Google_Boy

    Votes: 8 5.0%
  • Screw SL

    Votes: 13 8.2%
  • Gamekaraya

    Votes: 25 15.7%
  • Dillon Werty

    Votes: 0 0.0%
  • Non of the above (උබ එන්න එපා එළකිරි ආයේ )

    Votes: 95 59.7%

  • Total voters
    159

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    උබටත් බෑන් වෙන්න ඕනනම් උබේ ෆේක් ටික කියපම් .මන් නම් කිව්ව . මට මේ එකවුන්ට් එක තියල අනිත් දෙකම බෑන් කරගන්නය් ඕන :P

    Eka fake ekai tiyenne Hyineida da mokaddo kiyala spellings matakat na. Eka ban kara nam hari.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවාවුනත් ගොඩක් ෆිල්ඩ්ස් ගැනහොද දැනුමක්තිබ්බ එකෙක්. අවුල තිබ්බේ ආගම්වලටාපහාස කරන එක තමයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනාදිපතිටත් බය නැති ඇඩ්මින් මඩුල්ලක් නෙ අපිට ඉන්නේ :P කාටද ඉතින් ආඩම්බර

    මෙන්න මුගෙ ෆේක් ටික බෑන් කරන්න කවුරුත් නෑනෙ . සූම්ලයින්,මායන්,හාමුමහත්තය,ඉදිරියේරාළ ...... තව හෙන ගොඩක් මුගෙ :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පප්පට සිරි..වෙලාවකට මේකෙ හෙන ගොඩක් ඉන්නව වගේ පෙනුනට එකෙක් චරිත ගොඩක් කරනවනෙ :baffled:

    මොනා උනත් ජනාධිපති අවංක මනුස්සය හිටං ඇත්ත හෙලි කරා :love:
     
    • Like
    Reactions: erozan