සමහරක් විට මෙයා නොදැනුවත් වෙන්නත් පුළුවන්..
මේ තිබුනේ මගේ කමෙන්ට් එකට ලැබුනු උත්තරේ



මෙතන බොරුවට ජාතිබේද බේද උස්සගෙන එන්ඩ එපා. මම Mark Wiens වැද්දෝ බලන්ඩත් එක්කන් ගියා. මම කරන්නේ රටට සේවයක්. ඔබළ වගේ මෙතන මේ ෆේස්බුක් එකේ youtube වල ඉඳගෙන ජාතිභේද අවුස්ස අවුස්ස බොරුවට ලෝකෙටම පේන්න මේ ලංකාව කියන්නේ මහා විනාශ රටක් කියලා පෙන්නන්න නෙමෙයි. මේකෙන් වෙන්නේ හොඳ දෙයක්. ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද?!? ලෝකෙන්ම ඒ විද්යුත් බලනවා, ලොවට මිනිස්සුන්ට තේරෙයි අපේ රට එකමුතුයි කියලා, එතකොට තමයි ලංකාවට Tourists එන්නෙ. මගෙ පවුලෙ කට්ටිය ඉන්නවා Srilankan Forces එකේ. මම ශ්රී sri lankan forces වලට ගොඩක් ගෞරවය කරනවා. බොරු ගොන් කතා කිය කිය facebook, youtube එකෙ කාලේ නාස්ති කරන්නෙ නැතුව. අපේ රට ගොඩගහන්නෙ කොහොමද, යම් හොඳක් සහ රටට සේවයක් කරන්නෙ කොහොමද කියලා වැඩ කටයුතු කරනවා නම් වඩාත් හොඳයි .
https://www.youtube.com/watch?v=rl6...ejajjakd3mync3ow4sqrk0h00410.1556488298850499