මේ ගැන අදහසක් ඕනි

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Credit Card එකක් තියෙන පොරකට කියලා Item එකක් අරගෙන
    පොරට මාස ගානේ පොලියකුත් එක්කම ගෙවන්න System එකක් නැද්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638

    ඉතින් ඊට වඩා ලාබයිනේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,938
    113
    Credit Card එකක් තියෙන පොරකට කියලා Item එකක් අරගෙන
    පොරට මාස ගානේ පොලියකුත් එක්කම ගෙවන්න System එකක් නැද්ද ?
    Not officially. Yaluweknam mutually agree wela karanna puluwan. But dan lankawe inna kariyo baluwama I highly recomend not to do it. Pukey araganna tiyena chance eka patta wadi.

    Payslips 3 / ID / Guarantor or

    Fixed deposit / ID
    Ochara ona ne ban. PABC ekey dora gaawa hitan hitiyath un CC dena scene ekey hitiye :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 5, 2022 at 2:14 PM
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Not officially. Yaluweknam mutually agree wela karanna puluwan. But dan lankawe inna kariyo baluwama I highly recomend not to do it. Pukey araganna tiyena chance eka patta wadi.
    ඌට වටිනාකමක් තියෙන දෙයක් දීලා තියෙන එකත් කේස් නේද ?? :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Ochara ona ne ban. PABC ekey dora gaawa hitan hitiyath un CC dena scene ekey hitiye :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 5, 2022 at 2:14 PM

    PABC වැඩක් නෑ හැමතැනම EMI plans තියෙන්නේ Sampath, BOC, HNB, Commercial, Standard Chartered
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,938
    113
    ඌට වටිනාකමක් තියෙන දෙයක් දීලා තියෙන එකත් කේස් නේද ?? :(
    Uge kamaththa tama. Umba nam naya ganne, aru umbawa kochara sure karanwada kiyana eka uda tama teeranaya wenne.

    Nathan umbata puluwan CC ganna. but loss unta dan CC denne ne issara wage. Godak unta dan CC gaththata pay karaganna be. loan denneth naththe oka nisa.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Uge kamaththa tama. Umba nam naya ganne, aru umbawa kochara sure karanwada kiyana eka uda tama teeranaya wenne.

    Nathan umbata puluwan CC ganna. but loss unta dan CC denne ne issara wage. Godak unta dan CC gaththata pay karaganna be. loan denneth naththe oka nisa.
    අරූට හැබැයි එක පාර ගාණ දුන්න නම් හරි නේද ??
    එතකොට කාඩ් එක මම නිකන් Use කරා විතරයිනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Nathan umbata puluwan CC ganna. but loss unta dan CC denne ne issara wage. Godak unta dan CC gaththata pay karaganna be. loan denneth naththe oka nisa.

    FD ekak back karala illanawa nam sathiyen deken gathahaki