uu aye enne na kiala giya.. buwa poddak sentimentalඩිලා කිරියේ ඉන්නවා, එයාගෙන්ම අහන්න
Sad truthhmm... I have no fucking idea, just know there are political games playing right now to manipulate people. Other than that I have no idea

ඩිලා ගෙ අදහස් ටික ඌ ඔක්කොම කියලනෙ බන් තියෙන්නෙ මෙතන facebook post දෙකේ. මම සමාජ මතය බැලුවෙ මේ දේවල් ගැන.ඩිලා කිරියේ ඉන්නවා, එයාගෙන්ම අහන්න



මේක තමයි වෙන්නෙ.එක එක රචනා තියෙනවා. ඒත් චන්දයක් ආවම හෑම එකාම තමන්ගේ එකාව ලොකු කරන් උන්ටම චන්දේ දෙනවා. පාවෙන සෙට් එක විරුද්ධ පක්ශෙට දෙනවා. ඉතින් උන් නෑත්නම් මුන් තමා හෑමදාම එන්නේ.. වෙනසක් නෑ
on pointතව තියෙනවා
මහබැන්කුව හොරකෑම
බටලන්ද තරුනසේවා මද්යස්තානය
පාස්කුප්රහාරය සිදුවනතුරු කට අයාගෙන බලා සිටීම
රාජපක්ශ හොරු ආරක්ශා කිරීම.