මේ ගැන උඹලගෙ අදහස් !!🤔🤔

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    බුකියේ පහලට යද්දි Dilshan Abeygunawardana ගෙ facebook post දෙකක් දැක්කා... මේ ගැන උඹලගෙ අදහස් කියාගෙන පලයන්කෝ... මට නම් ලොකු අදහසක් නෑ මේ දේශපාලන සම්බන්ධ දේවල් ගැන. ඒකයි උඹලගෙන් ඇහුවෙ.. :shocked: :yes:

    Post - 01

    Post - 02
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    hmm... I have no fucking idea, just know there are political games playing right now to manipulate people. Other than that I have no idea
     
    • Sad
    Reactions: LakithaKD9

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එක එක රචනා තියෙනවා. ඒත් චන්දයක් ආවම හෑම එකාම තමන්ගේ එකාව ලොකු කරන් උන්ටම චන්දේ දෙනවා. පාවෙන සෙට් එක විරුද්ධ පක්ශෙට දෙනවා. ඉතින් උන් නෑත්නම් මුන් තමා හෑමදාම එන්නේ.. වෙනසක් නෑ
     

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    ඩිලා කිරියේ ඉන්නවා, එයාගෙන්ම අහන්න
    ඩිලා ගෙ අදහස් ටික ඌ ඔක්කොම කියලනෙ බන් තියෙන්නෙ මෙතන facebook post දෙකේ. මම සමාජ මතය බැලුවෙ මේ දේවල් ගැන. :(:shocked::shocked:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    එක එක රචනා තියෙනවා. ඒත් චන්දයක් ආවම හෑම එකාම තමන්ගේ එකාව ලොකු කරන් උන්ටම චන්දේ දෙනවා. පාවෙන සෙට් එක විරුද්ධ පක්ශෙට දෙනවා. ඉතින් උන් නෑත්නම් මුන් තමා හෑමදාම එන්නේ.. වෙනසක් නෑ
    මේක තමයි වෙන්නෙ. 😂😂😂😂
     
    • Haha
    Reactions: malakadss

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තව තියෙනවා

    මහබැන්කුව හොරකෑම
    බටලන්ද තරුනසේවා මද්යස්තානය
    පාස්කුප්රහාරය සිදුවනතුරු කට අයාගෙන බලා සිටීම
    රාජපක්ශ හොරු ආරක්ශා කිරීම.

    අප්පගෙ සල්ලි වලින් පිම්බුන මේවගෙ ගොබ්බයෙක්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. රනිල්ගෙ පුක ලෙවකාලා පෝස්ට් එකක් ගන්න වගෙ ට්රයි එක . මේවගේ එවුන්ගෙ ලමයි තමයි තව අවුරුදු විසිපහකින් විතර නාමල්ව ජනාදිපති කරන්න කැම්පේන් කරන්නෙත්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,569
    113
    තව තියෙනවා

    මහබැන්කුව හොරකෑම
    බටලන්ද තරුනසේවා මද්යස්තානය
    පාස්කුප්රහාරය සිදුවනතුරු කට අයාගෙන බලා සිටීම
    රාජපක්ශ හොරු ආරක්ශා කිරීම.
    on point
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොන්නයාට ගානක් ඇවිත් වගේ ලොවන්න. නැත්තං පුකේ අමාරුවකටද සයිට් එකකුත් අටෝගෙන.. මහා බැංකු හොරෙක්ගේ ගැන ගුණ වරුණා ලියන්නේ
     
    • Haha
    • Like
    Reactions: Any.key and Hydra

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,095
    2,421
    113
    මුතු ඇටේ
    Sarcasm ද ඇත්තට කිව්වද දන්නෑ
    image_2022-07-24_23-17-34.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ සිරාවටම මුගේ මුල වීඩියෝ බැලුවම මෙහෙම ඩයල් එකක් කියල හීනෙකින් වත් හිතුවෙ නෑ. අලුත් විදියට හිතන එකෙක් කියල හිතුවේ :lol: අයියෝ බන් :rofl:
    ප ලි
    අද මේ පොස්ට් එක දැක්කේ
    ඇවිත් කිරියේ search කරද්දී මේක හම්බුනේ :lol:
     
    • Like
    Reactions: kinkon