මේ ගැන කථා කරන්න තහනම්
1st Rule of Fight Club is,You do not talk about fight club!
කවුද EK එකේ ඉන්නෙ මේ ෆිල්ම් එක බලපු අය? මම සාමාන්‍යයෙන් අසාමාන්‍ය movies බලන කෙනෙක්.මේ Film එක බලලා ටිකක් කල්.එත් මේ ගැන දාන්න හිතුනා.මගෙ ටොප් 10 වල නන් අනිවා මේ ෆිල්ම් එක තියෙනවා.මගේ මතේ හැටියට පරණ උනත් අදටත් නියම චිත්‍රපටයක්.අලුතින් එන ෆිල්ම් එක්ක බලද්දිත් මේක සෑහෙන වෙනස් දෙයක්.දැකපු ලොකුම plot twist එකක් තියෙන්නෙත් මේකේ.බලලා නැති අයට මේක spoil කරන්න එපා.
