මේ ගැන කලින් දැනගෙන හිටියෙ කව්ද?

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මේ ගැන කලින් දැනගෙන හිටියෙ කව්ද?

මේ 2011 අවුරුද්දේ කැලැන්ඩරයයි 2005 අවුරුද්දේ කැලැන්ඩරයයි දිනවලින් එකහා සමානයි...

2011
2011.png

2005
2005.png
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
"හැපි නිව් යර්" කියල විශ්කරාට අපි මේ අවුරුද්දේ යූස් කරන්නේ 2005 පරණ කැලැන්ඩරයමයි.
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් දවස් 7යිනේ සතියට තියෙන්නේ ඉතින් ඔය හත පිළිවෙලට ඉස්සරහට යවන එකනේ එන්නේ. ඉතින් අවුරුදු ගානකින් ආපහු පරණ එකමයි එන්නේ. 2018ත් ඕකම තමා.:)

    :D poddak withara waradilaada manda....
    leap year 1k aawama mokada karannae?

    http://www.timeanddate.com/calendar/?year=2018&country=1

    ඔව් මචන් ටිකක් වැරදුනා.:( කොහොමහරි ලීප් year එකක් ආවත් වෙන්නේ එකක් ඉස්සරහට පනින එකනේ.:)
    ඒකනේ මචන් අවුරුදු 6න් 6යට ඕක වෙන්නේ. අවුරුදු 6 ඇතුලත ලීප් Year එකක් එනවා නේද? එතකොට කලින්ම බඩුම තමා.
    :)
     
    Last edited:

    da-one01

    Member
    Dec 5, 2010
    44
    3