මේ ගැන කලින් දැනගෙන හිටියෙ නැද්ද? - PayPalForSriLanka
ලන්කාවට paypal full support කරන්න කියල මේකෙ තියෙන්නෙ.
මන් මේක එලකිරි එකේ දැක්කෙ නැහැනෙ? ඒකට හේතුව කවුරුත් මේ ගැන දැනගෙන හිටියෙ නැද්ද?
ඒක එහෙමනන්, sign කරපු නැති අය ඉන්නවනම්, කරුණාකරල දැන්ම ගිහිල්ල sign කරන්න.
https://sites.google.com/site/ppforsrilanka/home