මේ ගැන කලින් හිතුවද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;16948709 said:
    මුගේ කොටු පිරිලා තිබ්බ නිසයි මචං මම උදවු කලේ, හම්බයට පුක දෙන සහජීවන පොන්සියෝන්ටයි, හම්බයන්ටයි මේ වගේ දේවල් නිකන් කියල වැඩක් නැහැ මචං, මොකද ඒ දෙපිරිසම මෝඩයි, උන් දෙගොල්ලන්ටම ඔලුවක් නැහැ හිතන්න.
    මේ ගැන කිව්ව එකට තැන්ක්ස් මචං.
    ජය වේවා!!!!​

    ඔය පොන්ටින් ගැන කතාකරන එක නවත්තලා උන්නේ. ඒත් මූ උක දෙනවා දෙනවා ඉවරයක් නෑ

    මචන් උබ දන්න දේ තව එකෙක්ට කියල දීලා ගොඩ එන්න අත දෙන එක ලොකු පිනක්. ඒ පින උබටත් කවද හරි උබේ දරුවන්ටත් පිහිටයි මචන්

    උබට තෙරුවන් සරනයි...
     
    රත්තරං;16949432 said:
    ඔය පොන්ටින් ගැන කතාකරන එක නවත්තලා උන්නේ. ඒත් මූ උක දෙනවා දෙනවා ඉවරයක් නෑ

    මචන් උබ දන්න දේ තව එකෙක්ට කියල දීලා ගොඩ එන්න අත දෙන එක ලොකු පිනක්. ඒ පින උබටත් කවද හරි උබේ දරුවන්ටත් පිහිටයි මචන්

    උබට තෙරුවන් සරනයි...

    බොහොම ස්තුත්යි අයියේ.
    ජය වේවා!!
    බුදු සරණයි!!!!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,016
    1
    15,796
    113
    කතාව හරි 100%

    හැබැයි
    ඔ ලෙවල් වලින් පස්සෙ හරි මොකකින් හරි පස්සෙ තමන්ගෙම දෙයක් පටන් අරන් ඉහලට යන කෙනෙක්ට මෙක හරියනවද??
     
    මේකයි මචං, O/L වලින් විතරක් ජෝබකට යන සමහරු පොඩි පොඩි කොස් කරලා මොඅක් හරි පොඩි ජොබක් කරනවා, තව සමහරු මොකුත් නැතුව නිකන් ජොබක් හොයාගෙන ජිවිතේ මුදල් ඇතින් දුක් වෙනවා.
    ඉගෙනගන්න උවමනාව, ආසාව තියෙන්නේ ඉතා සුළු පිරිසකට. අන්න ඒ අයට උනත් මේ පඩි පෙලේ ඉහලට යන්න පුළුවන්, ඒ තමන් කැමති ෆීල්ඩ් එකේ දක්ෂයෙක් වෙලා සුදුසුකම් (qualifications) සම්පුර්ණ කර ගන්න ගමන් හොද උපාධි පාටමලාවක් හැදෑරීමෙන්. (හැම එකම බහ ආසාව තිබ්බත්)​
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,016
    1
    15,796
    113
    කෑප්ටන් Jack Sparrow;17021644 said:
    මේකයි මචං, O/L වලින් විතරක් ජෝබකට යන සමහරු පොඩි පොඩි කොස් කරලා මොඅක් හරි පොඩි ජොබක් කරනවා, තව සමහරු මොකුත් නැතුව නිකන් ජොබක් හොයාගෙන ජිවිතේ මුදල් ඇතින් දුක් වෙනවා.
    ඉගෙනගන්න උවමනාව, ආසාව තියෙන්නේ ඉතා සුළු පිරිසකට. අන්න ඒ අයට උනත් මේ පඩි පෙලේ ඉහලට යන්න පුළුවන්, ඒ තමන් කැමති ෆීල්ඩ් එකේ දක්ෂයෙක් වෙලා සුදුසුකම් (qualifications) සම්පුර්ණ කර ගන්න ගමන් හොද උපාධි පාටමලාවක් හැදෑරීමෙන්. (හැම එකම බහ ආසාව තිබ්බත්)​

    එක ඇත්ත බන් :sorry:
    උබ කියන කතාව හරි මං එක පිලිගන්නවා:yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    12+ජයවේවා
    11.gif
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඕක අනිත් උන්ටනම් ගොඩක් වටිනව මචන් .මටනම් නැ මොකද මගේ ආසාව වෙනයි. මන් ආස public speaking side ekata (motivational side ) mata meka kaarala thama upa yanda one eunata man yanda one side ekak danne na machan. me USA wage country walanam loku income 1k ena job 1k eunata mehe aduma gane kohenda patan ganda one kiyalawath kiyala denda kenek na ban. mokekgen hari aehuwath e mokadda kiyala ahanawa :( . mata epa wela tiyenne :(. puluwanam mata maga penweemak karpan ubata loku udawwak.
     
    මචන් දැන් උබ කරන දේවල්/ කරපු වැඩ, අධ්‍යාපන සුදුසු කම්, ගැන සම්පුර්ණ විස්තරයක් (අවුලක් නැත්නම්) මට PM කරන්න, මට උදව්වක් දෙන්න බැරි උනත් ඔය දේවල් කරන මම අදුරන යාලුවෝ ඉන්නවා, එයාලගෙන් අහල හරි මම විස්තරයක් කියන්නම්.
    ජය වේවා!!!!