මේ ගැන දන්න කව්ද ඉන්නෙ...සර්ජරි ප්‍රශ්නයක්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මේ ගැන දන්න කව්ද ඉන්නෙ...සර්ජරි ප්‍රශ්නයක්

    වයිෆ්ගෙ නන්ගිට මෙන්න මේ සර්ජරි එක කරන්න වෙලා.ඒත් මේක කලාම ඒකෙ පසු බලපෑම් වැඩී කියල සමහරෙක් කියනව.ඇත්ත් නැත්ත දන්නෙ නෑ..විස්ට්ගරයක් දන්නවනම් ප්ලීස් මචන්ල..
    මේක සර්ජරි එක.අර බෙල්ලෙ චූටි ගැටයක් වගේ එන්නෙ. #Thyroglossal_cyst
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Cyst එකක් නම් අහක් කරපං
    තියගෙන හිටියොත් ඕකට විශබීජ් ගිහිං කුනු වෙලා බෙල්ලෙන් ඔලුව වෙන් වෙයි
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    🤗🤗

    Cyst එකක් නම් අහක් කරපං
    තියගෙන හිටියොත් ඕකට විශබීජ් ගිහිං කුනු වෙලා බෙල්ලෙන් ඔලුව වෙන් වෙයි

    ❤️