මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්ඩ

Tom Hardy

Junior member
  • May 20, 2021
    41
    54
    18
    Seedr.cc නැතුව Magnet link ටිකක් එකතු කරලා එක ෆෝල්ඩර් එකක් විදිහට / එක ටොරන්ට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් තියනවද ?

    ( මූවි 5,6ක magnet link ටික අරගෙන ඒකෙන් මූවි collection එකක් විදිහට ඒ ටික ඔක්කොම එකපාර/ එක ෆෝල්ඩර් එකකින් ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    seedbox නම් පුලුවන් . උබ කියලා තියන පැහැදිලි නෑ හැබයි.
    එපි එක එකේ ලින්ක් වලින් අන්තිමටම tv series folder එක වගේ බාන්නද ? පුලුවන්
     
    • Like
    Reactions: NRTG