මේ ගැන මොකද හිතන්නේ උඹල?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මේ ප්ලේස් එක මම දැකල නම් නැ. එත් ගොඩක් සංචාරකයෝ පොටෝ එහෙම ගන්න යන තැනක් වගේ. දැන් එක වැහෙන්න හොටෙල් එකක් හදල නිසා හැම තැනම පොස්ට් දදා බනිනවා.



    448144958_471329275407693_1916298985961137168_n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    හැමදේම නිකන් බලාපොරොත්තුවෙන හිඟන හැත්ත කියන කතා බන්. ලස්සන බලන්න ඕනේ නම් හෝටලේ රූම් එකක් බුක් කරල බලන්න පුලුවන්
     
    • Like
    Reactions: allrights and NRTG

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,509
    907
    113
    හැමදේම නිකන් බලාපොරොත්තුවෙන හිඟන හැත්ත කියන කතා බන්. ලස්සන බලන්න ඕනේ නම් හෝටලේ රූම් එකක් බුක් කරල බලන්න පුලුවන්
    ehema ba bn.. act ekak thiyenawa ehema scene ekak cover wenna gahanna bari.. math lokuwata danne na
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    අපරාදෙ ලස්සන වැහෙනවා. කඩුගන්නාවෙත් කඩ ටික ඉවත්කලා වීව් එක වැහෙනවා කියලා.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මන් දැක්ක අර කන්දක් පේන්නෙ නෑ කියලා බිල්ඩිමක් කඩල තියෙනවා ඒ වගේ කරන්න බැරිද
     
    • Like
    Reactions: Any.key and NRTG