මේ ගැන මොකද හිතෙන්නේ .
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Jan 4, 2016 #1 මේ ගැන මොකද හිතෙන්නේ .
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Jan 4, 2016 #2 මචං මෛත්‍රී, උඹේ නම දාලා හදපන් හොඳ පිස්සන් කොටුවක්. තව ටික දවසකින් අපිට යන්න... ඔබතුමාත් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ නම ප්‍රසිද්ධ කර ගන්න මේ වගේ නම දාපු එක නම් අනුමත කරන්න් බෑ. //සරළ නම. මගේ නමින් කිසිම දෙයක් කරන්න එපා. (අවටින් ජය ගෝෂා ඇසෙයි) // 2 හිටපු මනුස්සයට අමතක වුනේ පොදු වැසිකිලියක් තමන්ගෙ නමින් නමි කරන එක විතරයි.. එහෙම පටන් ගත්තෙත් ණය අරන් කොමිස් ගහලා හරි මොකක් හරි වැඩක් කරලා.. මේ පේන විදිහට මේ හාදයා නවතින්නේ මොකුත්ම නොකර වැසිකිලි වලවළ් වලට හිටං එයාගෙ නමින් නම් කරලා.. අම්මපා අපිටත් කටුස්සෙක්ගෙ කරේ රත්තරන් බදින්න වුනානේ.. මේ සිරිගේ fb page එකේ comment . https://www.facebook.com/maithripalas Last edited: Jan 4, 2016
මචං මෛත්‍රී, උඹේ නම දාලා හදපන් හොඳ පිස්සන් කොටුවක්. තව ටික දවසකින් අපිට යන්න... ඔබතුමාත් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ නම ප්‍රසිද්ධ කර ගන්න මේ වගේ නම දාපු එක නම් අනුමත කරන්න් බෑ. //සරළ නම. මගේ නමින් කිසිම දෙයක් කරන්න එපා. (අවටින් ජය ගෝෂා ඇසෙයි) // 2 හිටපු මනුස්සයට අමතක වුනේ පොදු වැසිකිලියක් තමන්ගෙ නමින් නමි කරන එක විතරයි.. එහෙම පටන් ගත්තෙත් ණය අරන් කොමිස් ගහලා හරි මොකක් හරි වැඩක් කරලා.. මේ පේන විදිහට මේ හාදයා නවතින්නේ මොකුත්ම නොකර වැසිකිලි වලවළ් වලට හිටං එයාගෙ නමින් නම් කරලා.. අම්මපා අපිටත් කටුස්සෙක්ගෙ කරේ රත්තරන් බදින්න වුනානේ.. මේ සිරිගේ fb page එකේ comment . https://www.facebook.com/maithripalas
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Jan 4, 2016 #3 මරා දීලා සිරා ගත්තා වගෙයි.. මරාගෙන් වැටුණු මිනිහට සිරා ඇන්නා වගෙයි.. මරා ගෑණි දීලා සිරා ගෑණි ගත්තා වගෙයි..
මරා දීලා සිරා ගත්තා වගෙයි.. මරාගෙන් වැටුණු මිනිහට සිරා ඇන්නා වගෙයි.. මරා ගෑණි දීලා සිරා ගෑණි ගත්තා වගෙයි..
ruchira55 Well-known member Mar 23, 2012 39,912 40,714 113 Jan 4, 2016 #4 මරා දීලා සිරා ගත්තා වගෙයි..
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jan 4, 2016 #5 hirugalbandara said: මරා දීලා සිරා ගත්තා වගෙයි.. මරාගෙන් වැටුණු මිනිහට සිරා ඇන්නා වගෙයි.. මරා ගෑණි දීලා සිරා ගෑණි ගත්තා වගෙයි.. Click to expand...
hirugalbandara said: මරා දීලා සිරා ගත්තා වගෙයි.. මරාගෙන් වැටුණු මිනිහට සිරා ඇන්නා වගෙයි.. මරා ගෑණි දීලා සිරා ගෑණි ගත්තා වගෙයි.. Click to expand...
MihiCherub Well-known member Sep 14, 2009 18,960 1 9,770 113 Gampaha Jan 4, 2016 #6 yakow hama president ge naminma eka eka ewa thiyenawa.. ubalata nam pissu ban..
ruchira55 Well-known member Mar 23, 2012 39,912 40,714 113 Jan 4, 2016 #7 MihiCherub said: yakow hama president ge naminma eka eka ewa thiyenawa.. ubalata nam pissu ban.. Click to expand... වැඩ බැරි ටාසන්ලා තමයි, ජනතාවගේ බදු මුදලින් හදපු ඒවට මෙහෙම නම් දාගෙන තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්නේ. කලින් කෙනාව යැව්වේ රඟපු රැඟිල්ල බලන් ඉන්න අප්පිරිය නිසා. මෛත්‍රීටත් ඒකම තමයි වෙන්නේ.
MihiCherub said: yakow hama president ge naminma eka eka ewa thiyenawa.. ubalata nam pissu ban.. Click to expand... වැඩ බැරි ටාසන්ලා තමයි, ජනතාවගේ බදු මුදලින් හදපු ඒවට මෙහෙම නම් දාගෙන තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්නේ. කලින් කෙනාව යැව්වේ රඟපු රැඟිල්ල බලන් ඉන්න අප්පිරිය නිසා. මෛත්‍රීටත් ඒකම තමයි වෙන්නේ.
L lovethNe Member Feb 14, 2015 46 3 0 Jan 4, 2016 #8 ගමේ ඉදලනේ රට පාලනය කරනවා කිවේ .. Last edited: Jan 4, 2016 Reactions: Elysium and Durotan
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Jan 4, 2016 #9 lovethNe said: ගමේ ඉදලනේ රට පාලනය කරනවා කිවේ .. Click to expand... ගමරාළ
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jan 4, 2016 #10 මරා දීලා සිරා ගත්තා වගෙයි..
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Jan 4, 2016 #11 ......
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 4, 2016 #12 මැදැයි කට්ටිය බයික් විකුණලා කාර් ගන්න ගියා..
KDH Well-known member Jul 4, 2014 18,373 8,538 113 රූකඩ රාජ්ජේ Jan 5, 2016 #13 ඔය මුගේ නම නෙවිලු. රනිල්ගේ නෝනගේ නම ලු...