මේ ගැන මොකද හිතෙන්නේ .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ ගැන මොකද හිතෙන්නේ .

    12484833_10153737179326327_3599572158192299786_o.jpg

     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචං මෛත්‍රී, උඹේ නම දාලා හදපන් හොඳ පිස්සන් කොටුවක්. තව ටික දවසකින් අපිට යන්න...

    ඔබතුමාත් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ නම ප්‍රසිද්ධ කර ගන්න මේ වගේ නම දාපු එක නම් අනුමත කරන්න් බෑ.

    //සරළ නම.
    මගේ නමින් කිසිම දෙයක් කරන්න එපා. (අවටින් ජය ගෝෂා ඇසෙයි) // 2

    හිටපු මනුස්සයට අමතක වුනේ පොදු වැසිකිලියක් තමන්ගෙ නමින් නමි කරන එක විතරයි.. එහෙම පටන් ගත්තෙත් ණය අරන් කොමිස් ගහලා හරි මොකක් හරි වැඩක් කරලා.. මේ පේන විදිහට මේ හාදයා නවතින්නේ මොකුත්ම නොකර වැසිකිලි වලවළ් වලට හිටං එයාගෙ නමින් නම් කරලා.. අම්මපා අපිටත් කටුස්සෙක්ගෙ කරේ රත්තරන් බදින්න වුනානේ..


    මේ සිරිගේ fb page එකේ comment .
    https://www.facebook.com/maithripalas
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මරා දීලා සිරා ගත්තා වගෙයි..
    මරාගෙන් වැටුණු මිනිහට සිරා ඇන්නා වගෙයි..
    මරා ගෑණි දීලා සිරා ගෑණි ගත්තා වගෙයි..:lol::lol::lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මරා දීලා සිරා ගත්තා වගෙයි..
    මරාගෙන් වැටුණු මිනිහට සිරා ඇන්නා වගෙයි..
    මරා ගෑණි දීලා සිරා ගෑණි ගත්තා වගෙයි..:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    yakow hama president ge naminma eka eka ewa thiyenawa.. ubalata nam pissu ban..

    වැඩ බැරි ටාසන්ලා තමයි, ජනතාවගේ බදු මුදලින් හදපු ඒවට මෙහෙම නම් දාගෙන තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්නේ.
    කලින් කෙනාව යැව්වේ රඟපු රැඟිල්ල බලන් ඉන්න අප්පිරිය නිසා. මෛත්‍රීටත් ඒකම තමයි වෙන්නේ.