මේ ගැන සාකච්ඡා කරමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    මේ ගැන සාකච්ඡා කරමු

    Is it more efficient to run at high rpm with little throttle or low rpm with more throttle?

    Quick answer the latter (Petrol engines).

    Running at high rpm with litttle throttle - pumping losses are high, compression is low, more firings per kilometre means less efficiency compared to 2.

    Running at low rpm and wider throttle - compared with 1 above pumping losses lower as wider throttle is used, greater cylinder fill so higher compression and better use of fuel, less firings per kilometre means less fuel being used to overcome friction.
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඉරිදා පල්ලි ගිහිං ඇවිත් කෑවා නං බීවා නං නිදාගනින් යකෝ දැන් මොලේ අවුල් නොකර..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    ඉරිදා පල්ලි ගිහිං ඇවිත් කෑවා නං බීවා නං නිදාගනින් යකෝ දැන් මොලේ අවුල් නොකර..

    දවල් නිදාගත්ත දැං නැගිටල ඉන්නෙ
    නිදිමතක් නෑ දැන්. නිදිමත තියේනං දවසම හරි නිදාගන්නව
    උඹලට වගේ AC නෑ අපිට. ෆෑන් එකෙන් එන්නෙත් රස්නෙ හුළඟක්. දවල්ට මාර රස්නයක්නෙ තියෙන්නෙ :angry:
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    දවල් නිදාගත්ත දැං නැගිටල ඉන්නෙ
    නිදිමතක් නෑ දැන්. නිදිමත තියේනං දවසම හරි නිදාගන්නව
    උඹලට වගේ AC නෑ අපිට. ෆෑන් එකෙන් එන්නෙත් රස්නෙ හුළඟක්. දවල්ට මාර රස්නයක්නෙ තියෙන්නෙ :angry:

    ඇයි මුදු හුලං නැද්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දවල් නිදාගත්ත දැං නැගිටල ඉන්නෙ
    නිදිමතක් නෑ දැන්. නිදිමත තියේනං දවසම හරි නිදාගන්නව
    උඹලට වගේ AC නෑ අපිට. ෆෑන් එකෙන් එන්නෙත් රස්නෙ හුළඟක්. දවල්ට මාර රස්නයක්නෙ තියෙන්නෙ :angry:

    ඇයි උබලගේ වත්තේ හුලන් නැද්ද?:baffled::baffled::P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔය කියන්නෙ ලෝ ගියර් වලට වඩා හයි ගියර් ෆුවල් එෆිෂන්ට් කියල නේද?