හරියට හරි. ඕනම දෙයක් දැන ගන්න අවශ්‍ය නම් මෙන්ෂන් කරන්න. නම මතක තියා ගන්න, ඉන්ද්‍රජිත් ගමගේ.
මේ ඉන්නෙ මචං සෝෆියා ඩයමන්ඩ්. (Sophia Diamond) එයා ඉපදුණේ 2001 අගෝස්තු 21 වැනිදා රුසියාවෙ ව්ලෙෂ්නටොවිස්කිවල. අවුරුදු 8 දි ඊශ්‍රායලයට පවුල පිටින්ම සංක්‍රමණය වෙලා, 2012 දි කැනඩාවට ගියා. දැන් ඉන්නෙ එහෙ ටොරොන්ටෝ නගරයේ. ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධියක් කරනවා.
අහපු ප්‍රශ්නවලට උත්තර කිව්වොත් මව්රට රුසියාව. හැබැයි අම්මා යුදෙව්. ඉතින් රුසියානු, ඊශ්‍රායල mix එකක් කියල හිතන්න පුළුවන්. ජීවත් වෙන රට නම් කැනඩාව ඉතින්. එ්ක එච්චර වැදගත් නෑ. මෙහෙ වගේ නෙවෙයි, බටහිර ගොඩක් රටවල හැම විදිහෙම ලස්සන කෙල්ලො ජීවත් වෙනවා. හැබැයි මේ වගේ අය ගොඩක් දකින්න අාස නම් යුක්රේනය තමයි වඩාත්ම සුදුසු රට.
මෙයා ජනප්‍රිය වුණේ ටික් ටොක් හරහා. එයාගෙ ඉන්ස්ටාග්‍රෑම් එකයි, ටික්ටොක් එකයි. Onlyfans එකක් තියෙනවා, $30 ක් මාසෙට ගෙවලා nude බලන්න අවශ්‍ය නම් එන්න.
https://instagram.com/sophiadiamond
https://www.tiktok.com/@sophia.ilysm
අායෙත් කියන්නෙ, කාගෙ හරි ගැන දැන ගන්න ඕන නම් නමයි, මූණයි මතක තියා ගන්න. මෙන්ෂන් කරන්න. ඉන්ද්‍රජිත් ගමගේ.