මේ ගැහිල්ල මතකද..?

rukshan 92

Member
Dec 5, 2011
182
11
0
adambarai e wagema dukai. a kale match beluwe noka nobi welawakata peya ganan bath eka kewa peradenakota aduna. eth den match ekak tiyena dawasak wath danne na cricket epa wela :dull:

ow ban e kale match balanne kanne bonneth nathuwa....match eke hema bolayakma balanwa ekak neara
 
dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    hmm. apita ithin dan parana videos balanawa arenna wena karanna deyak na :(
    api mewawath balala hitha hada ganna balamu :(
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරාවටම ලොකු අබිමානෙකුත් එක්කම එ හා සමානම දුකකුත් ඇති උනා
    සනා නැති ලංකාව අද පරිප්පු නැති හොටලේ වගේ බන්
    සිරාවටම දුකයි
    අපි ඉස්සර මැච් බැලුවේ සනාගේ ගැහිලි බලන්න ආසාවට
    මම සංගාගේ මහේලගේ ඩිල්ශාන්ගේ රසල්ගේ ෂොට් බලන්න නෙමේ මැච් බැලුවේ
    සනාගේ සුපිරි පහරවල් වලට ආසාවෙන්
    සනා කොච්චර ෆේල් උනත් අද වදි හෙට වදි කියන හැගීම අපේ හිත්වල තිබුණා
    එ වගේම ගහන්න පටන් ගත්තම සනා ලොවෙත් නැතිවෙන්න ගැහුවා
    කාට උනත්
    ආයේ අඩුවක් කියන්න බැරිවෙන්න
    රිදෙන්නම
    සනා අපේ හිත්වල එදා අද හෙට ඉන්න සුපිරිම ක්‍රිනට් වීරයා උඹයි:yes:
     
    • Like
    Reactions: hamesh

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සිරාවටම ලොකු අබිමානෙකුත් එක්කම එ හා සමානම දුකකුත් ඇති උනා
    සනා නැති ලංකාව අද පරිප්පු නැති හොටලේ වගේ බන්
    සිරාවටම දුකයි
    අපි ඉස්සර මැච් බැලුවේ සනාගේ ගැහිලි බලන්න ආසාවට
    මම සංගාගේ මහේලගේ ඩිල්ශාන්ගේ රසල්ගේ ෂොට් බලන්න නෙමේ මැච් බැලුවේ
    සනාගේ සුපිරි පහරවල් වලට ආසාවෙන්
    සනා කොච්චර ෆේල් උනත් අද වදි හෙට වදි කියන හැගීම අපේ හිත්වල තිබුණා
    එ වගේම ගහන්න පටන් ගත්තම සනා ලොවෙත් නැතිවෙන්න ගැහුවා
    කාට උනත්
    ආයේ අඩුවක් කියන්න බැරිවෙන්න
    රිදෙන්නම
    සනා අපේ හිත්වල එදා අද හෙට ඉන්න සුපිරිම ක්‍රිනට් වීරයා උඹයි:yes:
    :yes::yes::yes::yes::yes::D
     
    Nov 25, 2009
    495
    51
    0
    පොඩ්ඩක් බලපල්ලා...

    හ්ම් කොහොමද මොනවද හිතෙන්නේ...ආඩම්බරයක්ද...මටනම් ඔව්.... උඹට උනත් උනත් එහෙම නොදැනෙනවා නෙමේ දැනෙයි එත් සමහරක් වෙලාවට බනි..සනා ඔය ගැහිල්ල ගැහැව්වේ 2008 ඉන්දියන් ප්‍රීමිය ලීග් එකේදී...එතකොට ඒ අව්රුද්දේම අපිට ආසියා කුසලානෙත් තිබ්බ...එතකොට එකට කණ්ඩායම තොරලත් ඉවරයි... ඒ කණ්ඩායමට සන ඇතුලත් උනේ නැ..ඒ සනා නොගහපු නිසා...එසේ උවත් සනාගේ මේ ගැහිල්ල නිසා බලධාරීන් එක දැකල සනාව දැම්ම ආසියානු කුසලාන කණ්ඩායමට...එකේදී සනා 100 ඒවා දෙකක් ගැහැව්වා..ඒකෙන එකක් ගොඩක් විශේෂයි.. ඒ අවසාන මහා තරගයේදී අපේ අය 60/4 වෙලා තියනකොට සනා ගේම ඇදගෙන ගිහින් ශතකයක් ලබාගත්ත... එදා සනා නොහිටියනං අපිට ඒ ආසියානු කුසලනෙත් නැ... මම මතක කරන්න විතරයි හැදුවේ...මම දාල තියන Video එකේ මුම්බායි ඉන්දියන්ස්ලට ගහන්න තියෙන්නේ 157. ඒකෙන සනාම ලකුණු 114 ගහනවා...එල එල එහෙනම්...මතක කරන්න හැදුවේ..අමතක වෙන්න යන ලංකාවේ අභිමානය ගැන...

    බොහොම ස්තුතියි යාලුවා...අපිට 2011 වැරදුන තැනක් තමයි ලොක කුසලානෙට සනත් නැති උන එක... එදා අපේ පංඩිතයක් ගොඩාක් කිව්වා සනත් නැති එක හොදයි කියලා අන්තිමට මොකද උනේ,,,මට මත්කයි එදා අපේ ලොක කුසලානේ කන්ඩායම තොරපු වෙලාවෙ යුසර් කෙනෙක් සනත් නැ කිව්වම මේකෙ ඉන්න අය කියපු කතා... නමුත් අන්තිම මැච් එකේ සනා නැති අඩුව නියමෙට ඒ අයගේ හිත් වලට දැනෙන්න ඇති
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ANiwa bn sanath ge 100,A first century ever made by a Sri lankan in T20 Format of the game.Sanath ge luck ekak eda thibba balapan muladi sana cut ekak gahanawa Fieldr ge athgawin yanne.Asian cup final anith match eka Mendisui sana hinda dinne dilshani sanai gahuwa eka ovr ekakata sana R.P Sing ta 26 gahuwa :lol:.
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    සිරාවටම ලොකු අබිමානෙකුත් එක්කම එ හා සමානම දුකකුත් ඇති උනා
    සනා නැති ලංකාව අද පරිප්පු නැති හොටලේ වගේ බන්
    සිරාවටම දුකයි
    අපි ඉස්සර මැච් බැලුවේ සනාගේ ගැහිලි බලන්න ආසාවට
    මම සංගාගේ මහේලගේ ඩිල්ශාන්ගේ රසල්ගේ ෂොට් බලන්න නෙමේ මැච් බැලුවේ
    සනාගේ සුපිරි පහරවල් වලට ආසාවෙන්
    සනා කොච්චර ෆේල් උනත් අද වදි හෙට වදි කියන හැගීම අපේ හිත්වල තිබුණා
    එ වගේම ගහන්න පටන් ගත්තම සනා ලොවෙත් නැතිවෙන්න ගැහුවා
    කාට උනත්
    ආයේ අඩුවක් කියන්න බැරිවෙන්න
    රිදෙන්නම
    සනා අපේ හිත්වල එදා අද හෙට ඉන්න සුපිරිම ක්‍රිනට් වීරයා උඹයි:yes:

    eka aththa banz..ekenmma...anika wena playerlata wada gahddi bayak thynneth sanath gahaddi...ape papuwa dig dig gaanawa sana gahaddi....apita aye e parawal balanna beriwena ekanam henama dukai banz...mama aththatama dan match balannaha sana ain unain pase...sana gahaddi wage athal eke balanna be dan kochchara gahuwath...e dawaswala match baladdi sanath out unoth kauru hitiyath wahala danw tv eka....e tharama asawen baluwe match sana gahaddi....e cut eken gahana 6 para aye kawada dakinnada..matanam sirawatama dukai