දන්නේ නෑ ලෙඩක් වගේ. ගොඩක් වෙලාවට පිළිකාවක් වෙන්න ඇතිMokak welada....
අපේ company එකේ අය නම් සල්ලි දාලා බෙහෙත් අරන් දීලා තිබුණා wards වලට.. බෙහෙත් ගොඩක් මදි ලු..පව් බන්. පිලිකා රෝහලේ බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද බන්?![]()
සුපිරි බන්. දැන් ගොඩක් කල් අපි මහරගම හොස්පිටල් එකට තැඹිලි දුන්නා. Demo බට්ටා ලොරි 2ක්. අපේ වත්තේ කට්ටිය. පින්පව් බල්ලට දාමුකෝ. හිතට මාර සතුටුයි ඒ වගේ වැඩක් කලාම.අපේ company එකේ අය නම් සල්ලි දාලා බෙහෙත් අරන් දීලා තිබුණා wards වලට.. බෙහෙත් ගොඩක් මදි ලු..
ලස්සන නෙමෙයි බන් නිරෝගී කම තියෙනකන් විතරයි ඔක්කොම. එකනේ කිව්වේ බුද්ධා "අරෝග්‍යා පරමා ලභා.. සන්තුෂ්ටිකෝ පරමං ධනං.. ඉදම්මේ ඥතී දන්හොතු ... ඉමිනාDakkane reply goda thread ekata lassana tiyenakan witarai okoma
owපව් බන්. පිලිකා රෝහලේ බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද බන්?![]()